avast තියෙන්නේ. ඕක ඉතින් වැඩිය බලන්නේ නෑනේ මොකක් පෙන්නුවත් කමක් නෑ
avast free එකනම් අවුල්. මාත් ගොඩක් කල් පාව්ච්චි කලා
සමහර ඒවා අල්ලන්නේ නැ
avast තියෙන්නේ. ඕක ඉතින් වැඩිය බලන්නේ නෑනේ මොකක් පෙන්නුවත් කමක් නෑ
avast free එකනම් අවුල්. මාත් ගොඩක් කල් පාව්ච්චි කලා
සමහර ඒවා අල්ලන්නේ නැ
ඒ දෙකේ වචන වෙනස්ද
මන් හිතුවේ ටියුන් එක විතරයි වෙනස් කියලා
ලස්සන වචන තියෙන එක දෙන්න![]()
Avast Free එක දැන් තරමක් හොඳ මට්ටමක තියෙනව. කලින් තිබුණට වඩා

virus guard eke security hilak thibboth athi
Avast Free එක දැන් තරමක් හොඳ මට්ටමක තියෙනව. කලින් තිබුණට වඩා

ගොඩේකොල්ලා;23701436 said:![]()
When you were born, I was not yet born. When I was born, you had already become old.
මට ෆෝන් නැහැ ඕව පාවිච්චි කරනඅපි තාම පොඩි ළමයිනෙ
hee hee virus guard eka kiyanna epa kiyala thamai samanyen darmathawayaහිල් හොයන්ඩ දන්නවනන් එකක් හදා ගන්නවනෙ...අනේ මේ....ඉන්න ඔයා
අයියේ මට ප්රශ්නයක් තියෙනවා
මිට මාස 3 කට විතර කලින් මේල් එකක් ආවා
එකේ තිබ්බේ මන් වෙනත් අකවුන්ට් එකකට දාපු පාස්වර්ඩ් එකක් එයාලා දන්නවා කීයක්ද මන්දා ගෙව්වේ නැත්තන් ඒක පබ්ලික් කරනවා කියලා
මගේ පාස්වර්ඩ් එකේ මුල් ටිකත් දාල තිබුනා
* මට මතක තිබුනෙත් නැ මුන් කියන්නේ මොන අකවුන්ට් එකද ගැන. හැබැයි පාස්වර්ඩ් එක මගේ ෂුවර්
මන් සාමාන්යෙන් secure site වල තමයි අකවුන්ට් හදන්නේ
ඒවා කොහොමද එහෙම ලීක් වෙන්නේ?
මේ මොකද බන්?
සාරා අක්ක උබට බූට් එකක් දුන්නද?

ගොඩේකොල්ලා;23701436 said:![]()
When you were born, I was not yet born. When I was born, you had already become old.

ගොඩේකොල්ලා;23701472 said:මම කියවන චිත්ර කතාවක ඕකෙ අනික් පැත්ත දාල තිබ්බ.
"When I was born, you were not yet born. When you were born, I had already become old."

ගොඩේකොල්ලා;23701436 said:![]()
When you were born, I was not yet born. When I was born, you had already become old.