~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    avast තියෙන්නේ. ඕක ඉතින් වැඩිය බලන්නේ නෑනේ මොකක් පෙන්නුවත් කමක් නෑ

    avast free එකනම් අවුල්. මාත් ගොඩක් කල් පාව්ච්චි කලා
    සමහර ඒවා අල්ලන්නේ නැ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    avast free එකනම් අවුල්. මාත් ගොඩක් කල් පාව්ච්චි කලා
    සමහර ඒවා අල්ලන්නේ නැ

    Avast Free එක දැන් තරමක් හොඳ මට්ටමක තියෙනව. කලින් තිබුණට වඩා
     
    avatar556134_3.gif

    :love:
    When you were born, I was not yet born. When I was born, you had already become old.
    :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Avast Free එක දැන් තරමක් හොඳ මට්ටමක තියෙනව. කලින් තිබුණට වඩා

    අයියේ මට ප්‍රශ්නයක් තියෙනවා
    මිට මාස 3 කට විතර කලින් මේල් එකක් ආවා
    එකේ තිබ්බේ මන් වෙනත් අකවුන්ට් එකකට දාපු පාස්වර්ඩ් එකක් එයාලා දන්නවා කීයක්ද මන්දා ගෙව්වේ නැත්තන් ඒක පබ්ලික් කරනවා කියලා
    මගේ පාස්වර්ඩ් එකේ මුල් ටිකත් දාල තිබුනා :dull:

    * මට මතක තිබුනෙත් නැ මුන් කියන්නේ මොන අකවුන්ට් එකද ගැන. හැබැයි පාස්වර්ඩ් එක මගේ ෂුවර්

    මන් සාමාන්යෙන් secure site වල තමයි අකවුන්ට් හදන්නේ
    ඒවා කොහොමද එහෙම ලීක් වෙන්නේ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23701436 said:
    avatar556134_3.gif

    :love:
    When you were born, I was not yet born. When I was born, you had already become old.
    :(

    මේ මොකද බන්?
    සාරා අක්ක උබට බූට් එකක් දුන්නද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මට ෆෝන් නැහැ ඕව පාවිච්චි කරන :D අපි තාම පොඩි ළමයිනෙ

    පොඩි ළමයි...හඃ.....
    මේ බලන්නකො ළමයින්ගෙ තාත්තල කියන කතා....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියේ මට ප්‍රශ්නයක් තියෙනවා
    මිට මාස 3 කට විතර කලින් මේල් එකක් ආවා
    එකේ තිබ්බේ මන් වෙනත් අකවුන්ට් එකකට දාපු පාස්වර්ඩ් එකක් එයාලා දන්නවා කීයක්ද මන්දා ගෙව්වේ නැත්තන් ඒක පබ්ලික් කරනවා කියලා
    මගේ පාස්වර්ඩ් එකේ මුල් ටිකත් දාල තිබුනා :dull:

    * මට මතක තිබුනෙත් නැ මුන් කියන්නේ මොන අකවුන්ට් එකද ගැන. හැබැයි පාස්වර්ඩ් එක මගේ ෂුවර්

    මන් සාමාන්යෙන් secure site වල තමයි අකවුන්ට් හදන්නේ
    ඒවා කොහොමද එහෙම ලීක් වෙන්නේ?

    සමහරවිට ඔයා එකවුන්ට් හදල තියෙන සයිට් එකක ඩේට බේස් එකක් උස්සල වෙන්න පුළුවන්. හැබැයි ඔයාගෙ පාස්වර්ඩ් එක ඒකකින් ගන්න නම් එන්කෝඩ් කරල තියෙන එක ඩිකෝඩ් කරන්න වෙනව. සමහරවිට ඒ සයිට් එක බොහොම ප්‍රාථමික විදියට තිබුණ වෙන්න පුළුවන්.

    එහෙම නැත්තම් වෙන්න පුළුවන් දේ තමයි Phishing විදියට ඔයාගෙ පාස්වර්ඩ් එක දැනගත්ත වීම.

    නැත්තම් ඉතින් ඇඩ්වෙයාර් එකකින් වගේ ඔයාගෙ ඩීටේල්ස් ඉස්සුව වෙන්න පුළුවන්.

    එහෙමත් නැත්තම් මේල් එකක් තුළින් ම ඩීටේල්ස් ගත්ත වෙන්නත් පුළුවන්.

    තව ගොඩක් ක්‍රම තියෙනව ඉතින් ඒ වගේ කෙනෙකුට එහෙම ඩීටේල්ස් ගන්න. මේල් එකේ හෙඩර් එක චෙක් කළානම් ඔයාට එවපු අයිපී එක කොහෙට අයිති එකක් ද කියල සමහරවිට බලාගන්න තිබුණ.

    තව ඉතින් සමහර සයිට් අපේ ඩේට විකුණනව
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23701472 said:
    මම කියවන චිත්‍ර කතාවක ඕකෙ අනික් පැත්ත දාල තිබ්බ. :rofl:

    "When I was born, you were not yet born. When you were born, I had already become old."

    වයස ටිකක් වැඩිඋනාට අවුලක් නැ ;)
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    සමහර
    අහසවල්
    වල
    වළාකුළු
    තිබුණේ නෑ
    රිදී ඉරි පෙන්න ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23701436 said:
    avatar556134_3.gif

    :love:
    When you were born, I was not yet born. When I was born, you had already become old.
    :(

    ආදරේට වයස ප්‍රශ්නයක් නැති උනත් ඔයාගෙ පෙනුම නම් මට වඩා වයසයි වගෙ........:P:P