~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

ආදරේට වයස ප්‍රශ්නයක් නැති උනත් ඔයාගෙ පෙනුම නම් මට වඩා වයසයි වගෙ........:P:P

:(

Albert_Einstein_as_a_child.jpg
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහරවිට ඔයා එකවුන්ට් හදල තියෙන සයිට් එකක ඩේට බේස් එකක් උස්සල වෙන්න පුළුවන්. හැබැයි ඔයාගෙ පාස්වර්ඩ් එක ඒකකින් ගන්න නම් එන්කෝඩ් කරල තියෙන එක ඩිකෝඩ් කරන්න වෙනව. සමහරවිට ඒ සයිට් එක බොහොම ප්‍රාථමික විදියට තිබුණ වෙන්න පුළුවන්.

    එහෙම නැත්තම් වෙන්න පුළුවන් දේ තමයි Phishing විදියට ඔයාගෙ පාස්වර්ඩ් එක දැනගත්ත වීම.

    නැත්තම් ඉතින් ඇඩ්වෙයාර් එකකින් වගේ ඔයාගෙ ඩීටේල්ස් ඉස්සුව වෙන්න පුළුවන්.

    එහෙමත් නැත්තම් මේල් එකක් තුළින් ම ඩීටේල්ස් ගත්ත වෙන්නත් පුළුවන්.

    තව ගොඩක් ක්‍රම තියෙනව ඉතින් ඒ වගේ කෙනෙකුට එහෙම ඩීටේල්ස් ගන්න. මේල් එකේ හෙඩර් එක චෙක් කළානම් ඔයාට එවපු අයිපී එක කොහෙට අයිති එකක් ද කියල සමහරවිට බලාගන්න තිබුණ.

    තව ඉතින් සමහර සයිට් අපේ ඩේට විකුණනව

    phishing නම් කොහෙත්ම වෙන්න අමාරුයි
    adware කියන්නේ pc එකට හොරෙන් install වෙන ඒවානේ?
    මේල් එකෙන් ගන්නත් අමරුයිනේ gmail

    අනේ මන්ද. වැඩේ තියෙන්නේ මොන සයිට් එකද කියලා දන්නැති එක. එකම පාස්වර්ඩ් එක කීපයකම තියෙනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආදරේට වයස ප්‍රශ්නයක් නැති උනත් ඔයාගෙ පෙනුම නම් මට වඩා වයසයි වගෙ........:P:P

    පෙනුම වගේද ලෝකෙටම වටින මනුස්සයෙක් ව බැදගන්න හම්බවෙනවා එක
     
    ආදරේට වයස ප්‍රශ්නයක් නැති උනත් ඔයාගෙ පෙනුම නම් මට වඩා වයසයි වගෙ........:P:P

    සරා අක්ක බඳින්න කැමති ඔයාට වැඩිමහල් කොල්ලෙක්ද? නැත්තන් ඔයාට බාල කොල්ලෙක්ද? කොච්චර වයස් පරතරයක් බලනවද? :D

    මම දැක්ක සුද්දො වගයක් කතාවෙනව බඳින කෙල්ලගෙ අවම වයස තමන්ගෙ වයස දෙකෙන් බෙදල 2ක් එකතුකරාම එන වයස කියල. ඒ ගැන මොකද හිතන්නෙ. :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පෙනුම වගේද ලෝකෙටම වටින මනුස්සයෙක් ව බැදගන්න හම්බවෙනවා එක

    ලොකෙට වටින මිනිහෙක් මට මොකටද.......එයාව වටින්නෙ ලොකෙට නෙ.....මට නෙමෙයි නෙ........
    මට ඔනි මට වටින මාව වටින කෙනෙක්.........:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Infinity war.....
    :rolleyes:

    අනේ එක වැඩක් නැ අන්තිමට ඔක්කොම දුවිලි වෙලා යනවා
    තානොස් ලෝකේ අල්ලගන්නවා අර මුදු ටික ඔක්කොම අරගෙන

    දැන් සින්දුව දෙන්න තේරුම
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23701566 said:
    සරා අක්ක බඳින්න කැමති ඔයාට වැඩිමහල් කොල්ලෙක්ද? නැත්තන් ඔයාට බාල කොල්ලෙක්ද? කොච්චර වයස් පරතරයක් බලනවද? :D

    මම දැක්ක සුද්දො වගයක් කතාවෙනව බඳින කෙල්ලගෙ අවම වයස තමන්ගෙ වයස දෙකෙන් බෙදල 2ක් එකතුකරාම එන වයස කියල. ඒ ගැන මොකද හිතන්නෙ. :dull:

    වැඩිමල් කෙනෙක්......මට 26...එයාට 28යි.....හැබැයි 5කවගෙ වෙනසක් තිබ්බට අවුලක් නැ.......

    එක කරන්න බැනෙ.....එයාට 28යි දෙකට බෙදුවාම 14යි .එකට 2ක් එකතු කලාම 16යි......:dull::oo::oo::oo:..එකට තව 10ක්.එකතු කලා නම් මග් වයස එනවා.............:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ එක වැඩක් නැ අන්තිමට ඔක්කොම දුවිලි වෙලා යනවා
    තානොස් ලෝකේ අල්ලගන්නවා අර මුදු ටික ඔක්කොම අරගෙන

    දැන් සින්දුව දෙන්න තේරුම

    මුදු සෙල්ලම තියෙන්නෙ lor එකෙ......මෙකෙ ගල්.....:P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලොකෙට වටින මිනිහෙක් මට මොකටද.......එයාව වටින්නෙ ලොකෙට නෙ.....මට නෙමෙයි නෙ........
    මට ඔනි මට වටින මාව වටින කෙනෙක්.........:D

    ඕවා ඉතින් සුරංගනා කතා විතරයි