ආදරේට වයස ප්රශ්නයක් නැති උනත් ඔයාගෙ පෙනුම නම් මට වඩා වයසයි වගෙ........![]()

සමහරවිට ඔයා එකවුන්ට් හදල තියෙන සයිට් එකක ඩේට බේස් එකක් උස්සල වෙන්න පුළුවන්. හැබැයි ඔයාගෙ පාස්වර්ඩ් එක ඒකකින් ගන්න නම් එන්කෝඩ් කරල තියෙන එක ඩිකෝඩ් කරන්න වෙනව. සමහරවිට ඒ සයිට් එක බොහොම ප්රාථමික විදියට තිබුණ වෙන්න පුළුවන්.
එහෙම නැත්තම් වෙන්න පුළුවන් දේ තමයි Phishing විදියට ඔයාගෙ පාස්වර්ඩ් එක දැනගත්ත වීම.
නැත්තම් ඉතින් ඇඩ්වෙයාර් එකකින් වගේ ඔයාගෙ ඩීටේල්ස් ඉස්සුව වෙන්න පුළුවන්.
එහෙමත් නැත්තම් මේල් එකක් තුළින් ම ඩීටේල්ස් ගත්ත වෙන්නත් පුළුවන්.
තව ගොඩක් ක්රම තියෙනව ඉතින් ඒ වගේ කෙනෙකුට එහෙම ඩීටේල්ස් ගන්න. මේල් එකේ හෙඩර් එක චෙක් කළානම් ඔයාට එවපු අයිපී එක කොහෙට අයිති එකක් ද කියල සමහරවිට බලාගන්න තිබුණ.
තව ඉතින් සමහර සයිට් අපේ ඩේට විකුණනව
නිකා ඉන්න......මම iw බලන ගමන්........
?
ආදරේට වයස ප්රශ්නයක් නැති උනත් ඔයාගෙ පෙනුම නම් මට වඩා වයසයි වගෙ........![]()
පෙනුම වගේද ලෝකෙටම වටින මනුස්සයෙක් ව බැදගන්න හම්බවෙනවා එක

eyata kollek hoyagena inne.
mama hambenna enna kiwata aweth na![]()
eyata kollek hoyagena inne.
mama hambenna enna kiwata aweth na![]()
ආදරේට වයස ප්රශ්නයක් නැති උනත් ඔයාගෙ පෙනුම නම් මට වඩා වයසයි වගෙ........![]()


පෙනුම වගේද ලෝකෙටම වටින මනුස්සයෙක් ව බැදගන්න හම්බවෙනවා එක

Infinity war.....
![]()
ගොඩේකොල්ලා;23701566 said:සරා අක්ක බඳින්න කැමති ඔයාට වැඩිමහල් කොල්ලෙක්ද? නැත්තන් ඔයාට බාල කොල්ලෙක්ද? කොච්චර වයස් පරතරයක් බලනවද?
මම දැක්ක සුද්දො වගයක් කතාවෙනව බඳින කෙල්ලගෙ අවම වයස තමන්ගෙ වයස දෙකෙන් බෙදල 2ක් එකතුකරාම එන වයස කියල. ඒ ගැන මොකද හිතන්නෙ.![]()



..එකට තව 10ක්.එකතු කලා නම් මග් වයස එනවා.............
අනේ එක වැඩක් නැ අන්තිමට ඔක්කොම දුවිලි වෙලා යනවා
තානොස් ලෝකේ අල්ලගන්නවා අර මුදු ටික ඔක්කොම අරගෙන
දැන් සින්දුව දෙන්න තේරුම


ලොකෙට වටින මිනිහෙක් මට මොකටද.......එයාව වටින්නෙ ලොකෙට නෙ.....මට නෙමෙයි නෙ........
මට ඔනි මට වටින මාව වටින කෙනෙක්.........![]()
eyata kollek hoyagena inne.
mama hambenna enna kiwata aweth na![]()

