ඇයි ඔයා බොට්ටුවෙන් ගිහින් ගත්ත අයි පොන් එක පෙන්වන්නද...එන්න කිවුවෙ![]()


අනේ එක වැඩක් නැ අන්තිමට ඔක්කොම දුවිලි වෙලා යනවා
තානොස් ලෝකේ අල්ලගන්නවා අර මුදු ටික ඔක්කොම අරගෙන
දැන් සින්දුව දෙන්න තේරුම
පෙරුම් පුරන් ඉඳල බලන කතාවනෙ. 

ඕවා ඉතින් සුරංගනා කතා විතරයි
මුදු සෙල්ලම තියෙන්නෙ lor එකෙ......මෙකෙ ගල්.....![]()
ekakin saheemata path wenna bari line ekak thiyenne banඋබේ මගුල ලගයි නේද?
වෙන කෙල්ලෝ ගැන කියවන්නේ

kfc wage thanakataකොහෙටද එන්න කිව්වෙ....

පොඩි ළමයි...හඃ.....
මේ බලන්නකො ළමයින්ගෙ තාත්තල කියන කතා....
චිත්‍රපටි කියන්නෙ ඉතින් සුරංගනා කතානෙ...කලාතුරකින් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණ බිහි වෙන්නෙ...

ගොඩේකොල්ලා;23701603 said:පව් වැඩ කරන්න එපා බන්.පෙරුම් පුරන් ඉඳල බලන කතාවනෙ.
උඹ හොඳවෙලාවට කැප්ටන් මාවල් උන්ව බේරගන්න දෙවෙනි කොටසෙ එනව කියල කිව්වෙ නැත්තෙ.![]()
?වැඩිමල් කෙනෙක්......මට 26...එයාට 28යි.....හැබැයි 5කවගෙ වෙනසක් තිබ්බට අවුලක් නැ.......
එක කරන්න බැනෙ.....එයාට 28යි දෙකට බෙදුවාම 14යි .එකට 2ක් එකතු කලාම 16යි........එකට තව 10ක්.එකතු කලා නම් මග් වයස එනවා.............
![]()


phishing නම් කොහෙත්ම වෙන්න අමාරුයි
adware කියන්නේ pc එකට හොරෙන් install වෙන ඒවානේ?
මේල් එකෙන් ගන්නත් අමරුයිනේ gmail
අනේ මන්ද. වැඩේ තියෙන්නේ මොන සයිට් එකද කියලා දන්නැති එක. එකම පාස්වර්ඩ් එක කීපයකම තියෙනවා
na kiss ekak denna![]()

ඒ ගෑනිට බේරගන්න පුළුවන් වෙයිද?
