~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි ඔයා එක එක සයිට්වල තියෙන පැකේජ් ගන්නව ද? :rofl:

    ඒ මොනවද?

    මන් කිව්වේ email එකේ තිබ්බනේ සල්ලි ගෙව්වේ නැත්තන් මගේ මොකක්ද අකවුන්ට් එකේ පාස්වර්ඩ් එලියට දානවා කියලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    monada coding karanawada

    මං ඉතින් එක දෙයක් කියල කරන්නෙ නැහැනෙ :rofl::rofl: බැලුවහ ම මුකුත් කරන්නෙ නෑ.

    කෝඩින් සොෆ්ට්වෙයාර්ත් තියෙනව තමයි :D
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    කොහොමද ගෙදර මිනිස්සු එක්ක tv එකේ බලද්දී කොල්ලෝ දෙන්නෙක් තොලක් දැම්මොත් හෙම :baffled:

    ඔය වැඩිහිටියො උබට කලින් ඕව දැකල තියනව බන්....
     
    ඔව් බන් රෙද්ද. ඉස්සරහට හෝමෝ ජින්කි ජිකා සිනුත් දායිද දන්නැ

    ශුවර් දානව.
    ෆිල්ම් බලන එක නවත්තන්න තමයි වෙන්නෙ.
    PG-GAY කියලවත් දායි :rolleyes:
    ලෙස්බිනන් බලන් ඉන්න ආසයිනෙ ඒත් ගේ ඒව බලන්න බෑ අප්පිරියයි :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොනවද?

    මන් කිව්වේ email එකේ තිබ්බනේ සල්ලි ගෙව්වේ නැත්තන් මගේ මොකක්ද අකවුන්ට් එකේ පාස්වර්ඩ් එලියට දානවා කියලා

    අහ මං හිතුවෙ ඔය සයිට් එකක මොනා හරි සල්ලි දීල අරගන්න තියෙන එකක් අරගෙන ඊට පස්සෙ රීනිවු කරන්න ගෙවුවෙ නැති වුණහම දානව කියල කිවුව කියල :D

    උදාහරණයකට හොස්ටින් වගේ එකක් ගමු.