ගොඩේ කොල්ලන්ට මොන ෆයිබර්ද...![]()
අනේ සේදිරිස් කුඹුරක් කොටන් පැත්තකට වෙලා හිටපන්



ගොඩේ කොල්ලන්ට මොන ෆයිබර්ද...![]()



ඔහ් ඔහ් ජානේ ජානම්
තැන්කු අක්කි
ඔහ් ඔහ් ජානේ ජානම් කියන්නේ මගේ පෙම්බරිය කියන එකද?
ඔව්..ජානම් කියන්නෙ මගෙ පණ කියන එක...
ගොඩේකොල්ලා;23701968 said:අපෙ එකේ එහෙම එකක් නෑනෙ. කරන්ට් ගිය ගමන් ඔක්කොම ඉවරයි![]()

ඔව්..ජානම් කියන්නෙ මගෙ පණ කියන එක...


ඔව් බන් මමත්...හැබැයි ඩේට වැඩි කරොත් ගනී....![]()

ෆයිබර් රවුටරේ බැටරියක් තියෙනවා![]()
සිරාවට
අපේ පැත්තෙත් ආවා නිකන් හයිකරන්න්ම් කියාගෙන
උන් කිව්වනම් එහෙම තියෙනවා කියල
මන් එපා කිව්වා ඉක්මනට ලෝඩ් වෙද්දී වැඩියෙන් data කැපෙන නිසා![]()
සිරාවට
අපේ පැත්තෙත් ආවා නිකන් හයිකරන්න්ම් කියාගෙන
උන් කිව්වනම් එහෙම තියෙනවා කියල
මන් එපා කිව්වා ඉක්මනට ලෝඩ් වෙද්දී වැඩියෙන් data කැපෙන නිසා![]()
ගොඩේකොල්ලා;23701981 said:අනේ සේදිරිස් කුඹුරක් කොටන් පැත්තකට වෙලා හිටපන්![]()

රිදිලහ්! ටී. ඇම්.![]()

ඉක්මනට ලෝඩ් වෙද්දි වැඩියෙන් ඩේට කැපෙනව කියන්නෙ?
යූටියුබ් වගේ නම් එහෙම වෙනව මොක ද ලෝඩ් කරන කොට ම ඩේට යන්න පුළුවන් නිසා. ඒත ඉතින් ලිමිට් කරන්න පුළුවන්නෙ ඕනනම් ස්පීඩ්

ඒකනෙ බෑන්ඩ්විත් ත්‍රොටල් කරන්න දන්නෑනෙ මෙයාල![]()

එහෙම කළානම් අවුලක් නැහැනෙගොඩේකොල්ලා;23702029 said:රිදිල්ල නැතිවෙන්නත් එක්ක සරා අක්කගෙන් කිස් එකක් ඉල්ලල දීපන්කො![]()
අරගෙන යනවා......
එහෙම ඉල්ලන ඉල්ලන පලියට කිස් දෙන්න පුලුවන්ද බන්....
