~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩේකොල්ලා;23702058 said:
    ඇත්තටම දන්නෙ නෑ. කොහොමද බන්ස් එහෙම කරන්නෙ? මොකක්ද ඒකෙ වාසිය? :confused:

    එක එක විදියට ලිමිට් කරන්න පුළුවන්. රවුටර් එකෙන්. නැත්තම් සොෆ්ට්වෙයාර් වලින්.

    Net Limiter වගේ ‍එක්ක පාවිච්චි කරනවනම් වැඩිය ලේසියි.

    වාසි තියෙනව. අනවශ්‍යය විදියට ඩේට යන අවස්ථා අඩුවෙනව. ඩේට යන විදිය බලාගන්න හා යූස් කරන්න ඕන ඩේට මැනේජ් කරගන්න පුළුවන්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම කියන්න එපා.........
    හදවත් ඇත්තා මනාලිය රැගෙන යනවා.......:P

    අපොයි දෙයියනේ.... දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ....
    ඉස්සරහින් මනාලියක් ඉන්නවනම් ඉතින් මොකෝ.....
    රැගෙන යන්න බැරිය.. පේදුරු තුඩුවෙ ඉඳල දෙවුන්දර තුඩුවටම....
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඒකනෙ කියන්නෙ. ඒකට මේ කොල්ලට මාර හදිස්සියක් :rofl:

    :rofl:

    දූ දරුවෝ එකේ මුල් කොටස්ටික හම්බුනා, මම ඒක බලනව...ඉස්සර ගිය කතාවල් කොච්චර හොදද බන්.... :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උස්සනව නෙවෙයි බන් අරගෙන යනවා කියලනේ කියන්නෙ...
    හරියට නාට්ටාමි වගේ... කවුරුහරි උස්සල කර උඩින් තිබ්බම අරගෙන යනව.....

    ඒකත් එහෙම ද? ඉතින් හොරෙක් කරන්නෙත් අරගෙන යන එකනෙ. දැන් හදවත් හොරෙක් වුණත් එහෙමනෙ. :rolleyes:
     
    ක්‍යු...තුමාරා හවෙලි හිමාලෙ පර් බනා හුවා හවෙලි හෙ...මේ ක්‍යු යහා අවු..තුම් හවෙලිසෙ බහර් ආවො....

    නහී නහී වො ගලත්ෆ්‍රේමී හේ. :no: හම්හාරා හවේලී සමුන්දර්කෙ පාස් හේ. :yes: කුච් කම් කපඩේ පෙහෙන්කෙ ආවෝනා. දේක්නේමේ බොහොත් මසා අයේගා. සමුන්දර්මේ නන්ගා ගුස්කේ තුම් ඕර් හම් බොහොත් මස්තී කරේගා. ;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23702016 said:
    අලුතෙන් දෙන ඒවට තියෙනවද දන්නෙන්නෑ. ගිය නොවෙම්බර් අපිට දෙනකොට තිබ්බෙ නෑ

    එකනම් දන්නැ
    peotv internet දෙකම තියෙනවනම් free කිව්වේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපොයි දෙයියනේ.... දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ....
    ඉස්සරහින් මනාලියක් ඉන්නවනම් ඉතින් මොකෝ.....
    රැගෙන යන්න බැරිය.. පේදුරු තුඩුවෙ ඉඳල දෙවුන්දර තුඩුවටම....

    එකනෙ.........
     
    වාසිය ඉතින් ස්පීඩ් එක අපිට ඕනෙ ප්‍රමානයකට අඩු කර ගන්න ඇහැක් වෙනවනෙ...ඉතින් ඩේට ඉතුරු වෙනව....තව ඉතින් බලන්න පුලුවන් කොයි ඩිවයිස් එකෙන්ද කොච්චර ඩේට යූස් කරන්නෙ කියල එහෙම බලන්න

    වටිනවනෙ බන්
    කොහොමද එහෙම කරන්නෙ :confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ බැ මල්ලි...ඔක නම් බැ...................සොරි

    ඇයි බැරි ? :sorry:

    අනේ.....................
    මේ පාර විතරක්.........
    මට හරිම තේරුම දැනගන්න ඕනේ :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl:

    දූ දරුවෝ එකේ මුල් කොටස්ටික හම්බුනා, මම ඒක බලනව...ඉස්සර ගිය කතාවල් කොච්චර හොදද බන්.... :D

    තව ටිකක් කල් යද්දි දැන් යන කථාවලුත් කොච්චර හොඳ ද කියයි. ඒ තරමට පිරිහීමකට ලක්වෙනව මේ වගේ ගියොත් :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ ගිනිදැල් තුලින් මාගේ ආදරය පිලිස්සී ගියා
    ඉතිරි වී ඇත්තේ කැළැල් කීපයක් පමණි
    එහෙත් හදවත් පත්ලෙන්
    මට කෙදිනකවත් අමතක කල නොහැකි ඔබ එනතුරු
    තවමත් මග බලා සිටි

    ඔබ දනිමිද මා හැඩු තරම්?

    B00DRE0R4K_02.jpg

    ඒ.... මචන් මේයින් ටිකක් ගාන්න... කැලැල් වලට හොඳයි...
     
    එක එක විදියට ලිමිට් කරන්න පුළුවන්. රවුටර් එකෙන්. නැත්තම් සොෆ්ට්වෙයාර් වලින්.

    Net Limiter වගේ ‍එක්ක පාවිච්චි කරනවනම් වැඩිය ලේසියි.

    වාසි තියෙනව. අනවශ්‍යය විදියට ඩේට යන අවස්ථා අඩුවෙනව. ඩේට යන විදිය බලාගන්න හා යූස් කරන්න ඕන ඩේට මැනේජ් කරගන්න පුළුවන්.

    එළ මචන් මම හොයල බලන්නම් :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකත් එහෙම ද? ඉතින් හොරෙක් කරන්නෙත් අරගෙන යන එකනෙ. දැන් හදවත් හොරෙක් වුණත් එහෙමනෙ. :rolleyes:

    හොරු විතරක් නෙවෙයි මචන් උපාසක මහත්තුරුත් අරගෙන යන්නෙ...තෙල්, මල්, හඳුන්කූරු වගේ දේවල්....
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    තව ටිකක් කල් යද්දි දැන් යන කථාවලුත් කොච්චර හොඳ ද කියයි. ඒ තරමට පිරිහීමකට ලක්වෙනව මේ වගේ ගියොත් :D

    සිරාවට බන්... :dull: