~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෑන්ඩ් බොක්ස් එක ඕඑස් එක ඇතුලෙනෙ බන් රන් වෙන්නෙ ඕ එස් එක ශුවර් නැත්තන් සෑන්ඩ් බොක්ස් පාවිච්චි කරන්නෙ කොහොමද

    Sandboxie කියන සොෆ්ට්වෙයාර් එක ගැන කිවුවොත් ඒකෙ කරන්නෙ අපි රන් කරන ෆයිල් එකෙන් කරන වෙනස්කම් වෙන ම තියාගන්න එක. වෙන ම ලේයර් එකක් වගේ. ඒ කියන්නෙ OS එක‍ේ ෆයිල්ස් ඩිරෙක්ට් එඩිට් කරන්නෙ නෑ. රෙජිස්ට්‍රි එකට ඩිරෙක්ට් කීස් එන්ටර් කරන්නෙ නෑ. ඒව වෙන ම එයාලගෙ සෑන්බොක්ස් එකේ තියාගන්නව.

    හැබැයි මුලු OS එකට ම Restore කරන සොෆ්ට්වෙයාර් තියෙනව. ඒවට ඉතින් හාඩ් එකේ ඉඩ යනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනෙ අපි සාමාන්‍ය යූසර්ස්ලනෙ අසාමාන්‍ය අයට තමා වෙනස පේන්නෙ...නෑ ඇපල් එකේ හාර්ඩ්වෙයා සොෆ්ට්වෙයා එහෙම කොලිටි ඒක ඇත්ත....

    :yes::yes: අනිවාර්යයෙන් ඒකනම් ඇත්ත. දැනට :D ඉස්සරහට කාගනියි ද කියන්න බෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ ඒකයි....මට සීය කියන්නෙ මම එලකිරිය හදන්නත් කලින් ඉපදුන නිසා වෙන්න ඇති..

    නැහැ අවතාරෙ දැක්ක ම සීය කියල හිතෙනව ඇති :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    20161021123100-fcf1c2b6-me.jpg

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    යකෝ අවතාරේ බැලුවම නම් මාව පෙන්නේ සොත්ති වෙච්ච පාත්තක් වගේනේ...:baffled::baffled:

    ඒ වුනාට ඇත්ලටික් කරපු කොල්ලෙක් ෆ්‍රෙන්ස්.:yes:
    අවුරුදු 16 දී 400m එක 52 s වලට දුවපු කොල්ලෙක්, දැන් මෙහෙම උන්නට..... :(