subha rathriyak wewaමන් යනවා කට්ටිය... සුභ රාත්‍රියක්....
subha rathriyak wewaමන් යනවා කට්ටිය... සුභ රාත්‍රියක්....
සෑන්ඩ් බොක්ස් එක ඕඑස් එක ඇතුලෙනෙ බන් රන් වෙන්නෙ ඕ එස් එක ශුවර් නැත්තන් සෑන්ඩ් බොක්ස් පාවිච්චි කරන්නෙ කොහොමද
ඔව් Sandboxie එක ලේසියි ක්‍රැක් රන් කරන්න. හැබැයි ගැටලු තියෙනව ඒකෙත්.

ඒකනෙ අපි සාමාන්‍ය යූසර්ස්ලනෙ අසාමාන්‍ය අයට තමා වෙනස පේන්නෙ...නෑ ඇපල් එකේ හාර්ඩ්වෙයා සොෆ්ට්වෙයා එහෙම කොලිටි ඒක ඇත්ත....

අනිවාර්යයෙන් ඒකනම් ඇත්ත. දැනට
ඉස්සරහට කාගනියි ද කියන්න බෑ. ayya ganne elakiri paranama member kenek ne
ආ ඒකයි....මට සීය කියන්නෙ මම එලකිරිය හදන්නත් කලින් ඉපදුන නිසා වෙන්න ඇති..

ow wenna puluwanආ ඒකයි....මට සීය කියන්නෙ මම එලකිරිය හදන්නත් කලින් ඉපදුන නිසා වෙන්න ඇති..
පට්ට බන් අර වීඩියෝ සෙට් එක
ශර්මි එක කතාකරන එක බැලුවද?

oya ban neth fm eke belum kara karapu nilupayaනැහැ අවතාරෙ දැක්ක ම සීය කියල හිතෙනව ඇති![]()



