~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බිංදු පොදට පිල්කඩේට මං දුව එන්නම්.....
    පිල්කඩේ ටිකක් ඉඳලා ඇතුළට එන්නම් ...!!
    සද්ද නොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන්....
    දෙතොලේ සුසුමක් තියලා ආපසු යන්නම්.....

    උදේට ටොයි යනගමන් පොඩි සිංදු පාරක් දානව නේද...?
    ඇයි බන් දවසෙම ඒක කියවෙන්නෙ... රෑට නින්ද යනකම්ම සැරින් සැරේ කියවෙන්නෙ....
    සමහර වෙලාවට හෙඩ් පෝන් ගහගෙන ඉන්න නිසා මට ඇහුනෙ නැතුවට ඔෆිස් එකේ එවුන් හිනා වෙනව මොකද බන් කෑගහල සිංදු කියන්නෙ කියල....

    උඹලට එහෙම වෙන්නෙ නැද්ද...?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    funny_laughing_smiley_emoticon.gif


    බොකු ඇදෙන්න හිනාවෙයව් !
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි
    ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ හිතමයි
    ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
    සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි
    ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ හිතමයි
    ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
    සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි

    :love::love:
    උබ සිංහලෙන් කවියක් කොටලා තියෙනවා දැක්කමයි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද 10/5

    අද ලෝක ගුරු දිනයයි
    අද ලෝක සිනාසිමේ දිනයයි. (මාසයේ පළමු සිකුරුදාට දී ඇත.)

    සිකුරුදා කියන්නෙ කවද්ද මල්ලි:rolleyes:ඇහුවමයි එ වගෙ දවසක්....:dull::oo::baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කවියක් නෙමෙයි සිංදුවක්

    අප්පට සිරි එහෙමද

    ඒක නෙමේ මාලි අයියේ අලුතින් ත්‍රෙඩ් එහෙම දාන්න අදහසක් නැද්ද?
    මන් පොඩ්ඩක් ඔයාගේ ත්‍රෙඩ් වලට එබිලා බැලුව. පට්ටනේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිකුරුදා කියන්නෙ කවද්ද මල්ලි:rolleyes:ඇහුවමයි එ වගෙ දවසක්....:dull::oo::baffled:

    හම්මේ... නංගිත්තත් ඇවිත් ඉන්නෙ...
    සිකුරෙක් කොහෙද ඔයා එතන නේද...?

    මේ දවස්වල මල්ලි වටේ සිකුරා කැරකෙනවලු....
    ඊයෙත් මොකද්ද සිකුරු රුදාවක් හැදිල හිටිය... වගේ මතකයි...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිකුරුදා කියන්නෙ කවද්ද මල්ලි:rolleyes:ඇහුවමයි එ වගෙ දවසක්....:dull::oo::baffled:

    :rolleyes::frown::frown:
    මේ අද දවසෙවත් මාව අඩවන්නේ නැතිව හිනගස්සවනවකෝ