අව භාවිතා කරනව කිවුවෙ ඒකනෙ.
ආසාව බලාගන්න තිබ්බා ඉතින් එවුවා නම්......![]()

හරි
තව දෙයක් දැනගන්න ඕනේ
2012 අවුරුද්දේ වගේ වෙන කෙනෙකුගේ ත්‍රෙඩ් එකක member කෙනෙක් දාපු පොස්ට් එකක් හොයාගන්නේ කොහොමද?
member ව විතරයි දන්නේ
මෙහෙම හිතමුකෝ යම්කිසි member කෙනෙක් 2012 දාපු ඔක්කොම පෝස්ට් බලන විදියක්
ආසන්න නගරයක් මහරගම![]()

?https://www.elakiri.com/forum/search.php
ඕක පාවිච්චි කරන්න.
මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පිළියන්දල, කැස්බෑව
අපි අසල්වැසියෝද දන්නැ
අයියා අර එහා ගෙදර ඉන්න පරයා එහෙම නෙමෙයි නේද?
එහා ගෙදර එයා. මෙහා ගෙදර කොරයා. පහල ගෙදර මලයා 

අලුතෙන් පච කෙලින්න දෙයක් නැ....![]()


අලුතෙන් පච කෙලින්න දෙයක් නැ....![]()
![]()
![]()
සන් සුන් වෙන්න පින්වතිය...
මේ අකුණු පුපුරන්න සැරසෙන වෙලාවෙ...