අද සිස්සත්වෙ ලකුණු ඇවිත් නේද ?
මෙදා පාර පාස් කරලා තියෙන්නේ 168 හෝ ඒ වගේ ගානකින්....
අපේ අක්ක උගන්නන ඉස්කෝලේ 160 - 165 වගේ ලකුණු ගත්තු ළමයි 20 විතර ඉන්නවා.
අක්කා කියනවා අද ඉස්කෝලේ එකම මළගෙයක් වගේලු......
ඔය විභාගේ නැති කරන්න බැරි ඇයි බන් ?

![]()
ඔන්න ඇති වෙනකම් බලා ගන්න![]()

ඔය ලමයි මොන්ටිසෝරියේ ඉදන් ම ටියුශන් යනවා........168 කියන්නේ 84/100අද සිස්සත්වෙ ලකුණු ඇවිත් නේද ?
මෙදා පාර පාස් කරලා තියෙන්නේ 168 හෝ ඒ වගේ ගානකින්....
අපේ අක්ක උගන්නන ඉස්කෝලේ 160 - 165 වගේ ලකුණු ගත්තු ළමයි 20 විතර ඉන්නවා.
අක්කා කියනවා අද ඉස්කෝලේ එකම මළගෙයක් වගේලු......
ඔය විභාගේ නැති කරන්න බැරි ඇයි බන් ?
විබාගෙකට ඔහොම ලකුණු බලන්නේ නෑනේ.43 Yrs,

?හැම එකටම පොටෝ ඉල්ලන්න එපා....නගින වෙලාවට පොටෝ ගගහ ඉන්නේ නෑ ආයුබෝවන්![]()

මෙන්න මෙහෙ එන්න අනෙ........විහිලුවට නෙ එහෙම කියන්නෙ......එන්න තේ එකක් බොන්න..අද කොෆිකේක් තියෙ..![]()

උපුල් සීයේ. උපුල් ආතේ. උපුලා කුකුළා. උපුල් මල්ල (ගැලපෙන්නෙ නෑ වගේ). උපුල් අයිය(ඒකත් ගැලපෙන්නෙ නෑ වගේ). උපුල් මාමා. උපුල් මචන්( කොහෙත් ම ගැලපෙන්නෙ නෑ වගේ).![]()

අලුත් වින්ඩෝස් අප්ඩේට් එක දාද්දි සමහර අලුත් ම මැෂින්වල MyDocument Folder එකේ තියෙන ෆයිල්ස් මැකිල ලු.

ආයෙත් ආවත් මගෙ සිත කොහෙදෝ සෙවුවත්…
ඒ මියදුන සිත යලි එන්නේ නෑ…