කොටුවේ තියෙන සෙල්ලම් පිස්තෝලත් දිලිසෙනවා අයියේ
අයියට ලයිසන් තියෙයි?
මල්ලිට මොන ලයිසන්ද ඕනේ... ඕන එකක් දෙන්නන්





කොටුවේ තියෙන සෙල්ලම් පිස්තෝලත් දිලිසෙනවා අයියේ
අයියට ලයිසන් තියෙයි?





ආඅ 2 කට කලින් නං මොන සර්වර් එකේද ගැහුවේ...නික් එක මොකක්ද
![]()
නික් එක හරියටම මතක නැ. මගේ නමින් තිබ්බේ මතක විදියට
සර්වර් එකනම් මතකම නැ
fb page එකක දාල තිබුන එකක්. අපේ සර්වර් එකක්



eka mama gaanata thiyanawa... kohomahari බැරි උනොත් කුරෙන් හරි අනිනවා
![]()




මන් මැරෙනකන් බලන් ඉන්නේ නේද?
අයිස්පලමෙන් වෙඩි තිබ්බාට ඔයා මැරෙන්නෙ නැ මල්ලියා........



කාජල් ඒ කාලේ මාර ලස්සනයි![]()


මගේ අවුලක් නෑ, මම ඒ ෆෝල්ඩර් වෙන පාටිශන් එකක දාන් ඉන්නෙ
හා හා ඔය පනින්න නැතුව ඉන්න.. මනුස්සයෙක්ට බිස්නස් එකක්වත් කරගන්න දෙන්නේ නෑනේ අම්මප![]()


ඔබ මගේ,මේ මොහොතෙ ඔබ මගෙමයි.
හෙට දිනයෙ මේවන් මොහොතක් නොතෙබෙවි.
ඔබ ඔබ නොවෙන,මා මා නොවන යමක් සිදුවෙනම්
අපි අපේම නොවේනම්.
අප යන මාර්ගයන් වෙනස් වී
අපට අප අමතක වී යා නම්.
එසේ උවත් මා ඔබට ආදරය කරමි
ඔබේ ආදරයෙ නමින් මා මියයමි
එත් මම ඔබට ආදරය කරමි
මගෙ ජිවිතයෙ හැම මොහොතකම ඔබෙ ආදරය වෙනුවෙන් ගෙවන්නෙමි.
ඔබේ ආලය මට හුස්ම ගැනිමට අවශ්‍ය සුසුමක් වැනිය.සිට ගැනිමට අවශ්‍ය පොලවක් වැනිය.
හැඩිමට වුවත් සිනාසිමට වුවත් මම ඔබට උමතුවෙන් මෙන් ආදරය කරමි.
හෙට දින ඔබ මට ආලය නොකරාවි.මා අමතක කර දමාවි.මගෙ හදවත බිද දමාවි.එසෙ උවද එ බිදුනු හදවත රැගෙන ඔබ වෙනුවෙන් සිටිමි.
ඔබ මුන ගැසුන දින සිට දෙතොල් වලින් පමනක් නොව මුලු ගතින්ම මම සිනාවෙමි.
ඔබ මගෙ දහවල,රාත්‍රිය සියල්ල වර්නවත් කලා.මේ බැදිම හැමදාම නොතිබෙවි.එත් ඔබට මා අවශය හැම මොහොතකම මා පවනක් වි ඔබ අසලට එමි.
ඔබෙ තුරුලට ආපසු මා දැන ගත්තා
මගෙ ගමන අවසාන වු වග.
ඔබයි මාගෙ ආරම්බ වි ඔබෙන් ම මගෙ කතාව
අවසන් වෙවි.
හදවතකට ලබා දිය හැකි නිහඩ සැනසිම ඔබ මට ලබා දුන්නා.
සියවරක් මා හදවතින් විමසුවා,පරික්ශා කලා.එත් ඔබ හැර වෙන කිසිවක් මට ලැබුනෙ නැ.
හුස්ම සමග තියෙන බැදිම අත් හලද ඔබ සමග තිබෙන බැදිම මට අත් හල නොහැකි
මම එතරම් ඔබට ආදරය කරමි.
එ ආදරය වෙනුවෙන් මිය යමි.
එත් මම ඔබට ආදරය කරන එක නොනවත්වමි.
මගෙ එකමපැතුම දෙනෙත් විවර කරන හැම මොහොතකම ඔබ දැකිම පමනි.
මගෙ පලවෙනි පැතුම ඔබ නොවුනද අවසාන පැතුම ඔබම පමනයි.
ඔබ නැතිව දැනෙන පාලුව මට ඉවසා ගත නොහැක.
ඔබයි මගෙ ප්රානය,ඔබයි මගෙ හදගැස්ම,එලෙස ඔබ මා තුල ජිවත් වෙයි.
මට මා අමතක කලද ඔබව අමතක කල නොහැකි තරම් මම ඔබට ආදරය කරමි
එ ආදරෙ නාමයෙන් මිය යමි.
කැමති දෙයක් කරන්න........
මම හැමදාම හිතනවා මේක අහලා අඩනවාද නැද්ද කියලා....![]()

සෝනම් කපූරුත් මරු කෑල්ල නේද?![]()

වෙඩි සද්දයක් ඇහෙනවා......
අම්මියෝ මම ගියා....![]()
