ඒක සර්ච් කරලත් බලල විලි ලැජ්ජාවේ බෑ

ඒක සර්ච් කරලත් බලල විලි ලැජ්ජාවේ බෑ

අනේ ඔය හපුච්චිට ඩෙංගු නෙවේ බරවා හැදුනත් අපිට මොකෝ. දෙන්නේ නෑ එක සතයක් ඔය නාස්තිකාර වැඩ වලට.
PM මගින් දන්වන්න
මන් ආසයි ඕපාදුප අහන්න![]()

ඒක සර්ච් කරලත් බලල විලි ලැජ්ජාවේ බෑ![]()
සෝනම් කපූර්ට නෙවේද ඩෙංගු කිව්වෙ?![]()
සෝනම් ද ශ්‍රද්දා ද?![]()
සෝනම් ද ශ්‍රද්දා ද?![]()
නෙස්ටමෝල්ට් ඕනේ නෑ අර ගබඩා කාමරේ ඇති පපඩම් පැකට්. එකක් අරන් ගිහින් දීලා බැදලා කන්න කියන්න. ඩෙංගු වලට පපඩම් හොඳයිනෙස්ටමෝල්ට් එකක් ගන්න සල්ලි දියන්කෝ. පස්සේ කවර කරන්නම්
.අනේ ඔය හපුච්චිට ඩෙංගු නෙවේ බරවා හැදුනත් අපිට මොකෝ. දෙන්නේ නෑ එක සතයක් ඔය නාස්තිකාර වැඩ වලට.

දැන් ඔය මම දාපු සිංදුවෙ හිටියෙ සෝනම් ද..........

දැන් ඔය මම දාපු සිංදුවෙ හිටියෙ සෝනම් ද..........



සෝනම් කපූරුත් මරු කෑල්ල නේද?![]()
එයා හොස්පිටල් ඇඩ්මිට් කරලා නේද......![]()
චාටු කතා කියල උපුල්ගේ සාක්කුවට බැස්සදඋපුල් අයියා අනුමත කලා......![]()
අනේ මන්ද මම කිව්ව සෝනම් මරු කෑල්ල නේද කියල එතකොට සරා කිව්ව හොස්පිටල් ඇඩ්මිට් කරල නේද කියල දැන් කියනව වෙන මොකෙද්ද එකියකගෙ නමක්
අනේ මන්ද මම කිව්ව සෝනම් මරු කෑල්ල නේද කියල එතකොට සරා කිව්ව හොස්පිටල් ඇඩ්මිට් කරල නේද කියල දැන් කියනව වෙන මොකෙද්ද එකියකගෙ නමක්
ඔව් නෙ
අහ් ශ්‍රද්ධ නේන්නන්..හරි හරි ඔබ හරි...![]()

අනෙ වාසනාවන්ත කොලු පැටියෙක්........![]()

සාරා අක්ක වරද්දලා අපිව නොමග යවලා
අනේ ශ්‍රධ්ධා..........
හපොයි ශ්‍රද්ධද?
එතකොට මේ මොනවද?
මන් ඉදලා ඉවරයි හාට් ආටැක් එකක් වගේ
