චාටු කතා කියල උපුල්ගේ සාක්කුවට බැස්සද![]()
මෙයා ශ්රද්ධා කෙලිට ලව් දසාරා අක්ක වරද්දලා අපිව නොමග යවලා
අනේ ශ්රධ්ධා..........

මම එයා කිවිවෙ සිංදුවෙ හිටපු කෙනා ගැන හිතලා........සොරි නම කිවිවෙ නැති එකට........![]()
සෝනම් ශ්රද්ධා කියන්නේ කවුද කියල ඉස්සෙලා කව්රුහරි කියහන්කෝ.. පස්සේ බැරිය නිවන්සුව පතන්න
සේරම නිලියන්ට මෙයා ලවු වගේ![]()
මෙයා ශ්රද්ධා කෙලිට ලව් ද![]()

මැරිල නෑ. නිලියො දෙන්නෙක් ඉන්දියාවෙ. සිංදුත් කියනව හැබැයි
නැ මාත් වැරදි......මම ශ්රද්දා ගැන හිත හිත එයා කියලා කිවිවෙ ශ්රද්දාට.......ඔයා සෝනම් ගැන හිතලා එයා කියලා ඇහුවා..මගෙයි වරද නම නොකියපු එක.........සොරි...![]()

සෝනම් ශ්රද්ධා කියන්නේ කවුද කියල ඉස්සෙලා කව්රුහරි කියහන්කෝ.. පස්සේ බැරිය නිවන්සුව පතන්න
හරි හරි දැන් ඉතින් නෙස්ටමෝල්ට් ගෙනිහින් බෑනේ
දෙතුන්දාහක්වත් වියදම් කරලා සෙන්ට් කුප්පියක් ගෙනියන්න වෙනවා
කටුස්සගෙන් නයට කියක් හරි ඉල්ලලා දෙනවකො

ඩියුටිෆ්රී ගමු........සල්ලි හම්බුනා ඇති වෙන්න....චෙක් දුන්නට වැඩක් නෑ අකවුන්ට් එකේ සතයක්වත් නෑ.නැ දෙවාලෙ සල්ලි ගන්න ගන්න කියලා චෙක් එකක් දුන්නා...