~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හාපො...............මිනිස්සු නැතිවට අර නාකියෙක් අල්ලගෙන නටන්නෙ......:angry:හැබැයි එකත් හොදා...පව් මගෙ සිද්දර්ත් :love:

    ඒ සින් එක මොකක්ද? කව්ද නාකියා?

    එකනෙමේ සිද්දර්ත් ලංකාවට එනවා මේ මාසේ ;)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල්ලි හොඳ වෙලාවට තෙළිඟු බලන්නෙ නැත්තෙ.නැත්තම් ඒකෙ ඉන්න නිලියො ටිකත් ඕන කියයි :rofl:

    එයාලගේ භාෂාව අවුල්. කතාකරද්දී අහන් ඉන්න අමාරුයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    disha-patani-crunchwood-1.jpeg


    :love::love::love:
    ඉන්දියන් නේද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    ඔබ මගේ,මේ මොහොතෙ ඔබ මගෙමයි.
    හෙට දිනයෙ මේවන් මොහොතක් නොතෙබෙවි.
    ඔබ ඔබ නොවෙන,මා මා නොවන යමක් සිදුවෙනම්
    අපි අපේම නොවේනම්.
    අප යන මාර්ගයන් වෙනස් වී
    අපට අප අමතක වී යා නම්.
    එසේ උවත් මා ඔබට ආදරය කරමි
    ඔබේ ආදරයෙ නමින් මා මියයමි
    එත් මම ඔබට ආදරය කරමි
    මගෙ ජිවිතයෙ හැම මොහොතකම ඔබෙ ආදරය වෙනුවෙන් ගෙවන්නෙමි.
    ඔබේ ආලය මට හුස්ම ගැනිමට අවශ්‍ය සුසුමක් වැනිය.සිට ගැනිමට අවශ්‍ය පොලවක් වැනිය.
    හැඩිමට වුවත් සිනාසිමට වුවත් මම ඔබට උමතුවෙන් මෙන් ආදරය කරමි.
    හෙට දින ඔබ මට ආලය නොකරාවි.මා අමතක කර දමාවි.මගෙ හදවත බිද දමාවි.එසෙ උවද එ බිදුනු හදවත රැගෙන ඔබ වෙනුවෙන් සිටිමි.
    ඔබ මුන ගැසුන දින සිට දෙතොල් වලින් පමනක් නොව මුලු ගතින්ම මම සිනාවෙමි.
    ඔබ මගෙ දහවල,රාත්‍රිය සියල්ල වර්නවත් කලා.මේ බැදිම හැමදාම නොතිබෙවි.එත් ඔබට මා අවශය හැම මොහොතකම මා පවනක් වි ඔබ අසලට එමි.



    ඔබෙ තුරුලට ආපසු මා දැන ගත්තා
    මගෙ ගමන අවසාන වු වග.
    ඔබයි මාගෙ ආරම්බ වි ඔබෙන් ම මගෙ කතාව
    අවසන් වෙවි.
    හදවතකට ලබා දිය හැකි නිහඩ සැනසිම ඔබ මට ලබා දුන්නා.
    සියවරක් මා හදවතින් විමසුවා,පරික්ශා කලා.එත් ඔබ හැර වෙන කිසිවක් මට ලැබුනෙ නැ.
    හුස්ම සමග තියෙන බැදිම අත් හලද ඔබ සමග තිබෙන බැදිම මට අත් හල නොහැකි
    මම එතරම් ඔබට ආදරය කරමි.
    එ ආදරය වෙනුවෙන් මිය යමි.
    එත් මම ඔබට ආදරය කරන එක නොනවත්වමි.
    මගෙ එකමපැතුම දෙනෙත් විවර කරන හැම මොහොතකම ඔබ දැකිම පමනි.
    මගෙ පලවෙනි පැතුම ඔබ නොවුනද අවසාන පැතුම ඔබම පමනයි.
    ඔබ නැතිව දැනෙන පාලුව මට ඉවසා ගත නොහැක.
    ඔබයි මගෙ ප්‍රානය,ඔබයි මගෙ හදගැස්ම,එලෙස ඔබ මා තුල ජිවත් වෙයි.
    මට මා අමතක කලද ඔබව අමතක කල නොහැකි තරම් මම ඔබට ආදරය කරමි
    එ ආදරෙ නාමයෙන් මිය යමි.


    කැමති දෙයක් කරන්න........
    මම හැමදාම හිතනවා මේක අහලා අඩනවාද නැද්ද කියලා....:dull::dull:
    :love::love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සින්දු දෙකම අව්ලක් නෑ ලස්සනයි... ඔය ෆිල්ම් එක බැලුවේ නෑනේ මන්