හාපො...............මිනිස්සු නැතිවට අර නාකියෙක් අල්ලගෙන නටන්නෙ......හැබැයි එකත් හොදා...පව් මගෙ සිද්දර්ත්
![]()
ඒ සින් එක මොකක්ද? කව්ද නාකියා?
එකනෙමේ සිද්දර්ත් ලංකාවට එනවා මේ මාසේ

හාපො...............මිනිස්සු නැතිවට අර නාකියෙක් අල්ලගෙන නටන්නෙ......හැබැයි එකත් හොදා...පව් මගෙ සිද්දර්ත්
![]()

එයත් නිලියක් ද? මොන ෆිල්ම් එකේ ද? මං දැකල නැහැනෙ![]()
මොකෙන්හරි කමක් නැ හිත ඇදි..........ල යන එකක් වෙන්න ඕනි
ඒ සින් එක මොකක්ද? කව්ද නාකියා?
එකනෙමේ සිද්දර්ත් ලංකාවට එනවා මේ මාසේ![]()


මල්ලි හොඳ වෙලාවට තෙළිඟු බලන්නෙ නැත්තෙ.නැත්තම් ඒකෙ ඉන්න නිලියො ටිකත් ඕන කියයි![]()

බලමු අහල... 


ඔබ මගේ,මේ මොහොතෙ ඔබ මගෙමයි.
හෙට දිනයෙ මේවන් මොහොතක් නොතෙබෙවි.
ඔබ ඔබ නොවෙන,මා මා නොවන යමක් සිදුවෙනම්
අපි අපේම නොවේනම්.
අප යන මාර්ගයන් වෙනස් වී
අපට අප අමතක වී යා නම්.
එසේ උවත් මා ඔබට ආදරය කරමි
ඔබේ ආදරයෙ නමින් මා මියයමි
එත් මම ඔබට ආදරය කරමි
මගෙ ජිවිතයෙ හැම මොහොතකම ඔබෙ ආදරය වෙනුවෙන් ගෙවන්නෙමි.
ඔබේ ආලය මට හුස්ම ගැනිමට අවශ්‍ය සුසුමක් වැනිය.සිට ගැනිමට අවශ්‍ය පොලවක් වැනිය.
හැඩිමට වුවත් සිනාසිමට වුවත් මම ඔබට උමතුවෙන් මෙන් ආදරය කරමි.
හෙට දින ඔබ මට ආලය නොකරාවි.මා අමතක කර දමාවි.මගෙ හදවත බිද දමාවි.එසෙ උවද එ බිදුනු හදවත රැගෙන ඔබ වෙනුවෙන් සිටිමි.
ඔබ මුන ගැසුන දින සිට දෙතොල් වලින් පමනක් නොව මුලු ගතින්ම මම සිනාවෙමි.
ඔබ මගෙ දහවල,රාත්‍රිය සියල්ල වර්නවත් කලා.මේ බැදිම හැමදාම නොතිබෙවි.එත් ඔබට මා අවශය හැම මොහොතකම මා පවනක් වි ඔබ අසලට එමි.
ඔබෙ තුරුලට ආපසු මා දැන ගත්තා
මගෙ ගමන අවසාන වු වග.
ඔබයි මාගෙ ආරම්බ වි ඔබෙන් ම මගෙ කතාව
අවසන් වෙවි.
හදවතකට ලබා දිය හැකි නිහඩ සැනසිම ඔබ මට ලබා දුන්නා.
සියවරක් මා හදවතින් විමසුවා,පරික්ශා කලා.එත් ඔබ හැර වෙන කිසිවක් මට ලැබුනෙ නැ.
හුස්ම සමග තියෙන බැදිම අත් හලද ඔබ සමග තිබෙන බැදිම මට අත් හල නොහැකි
මම එතරම් ඔබට ආදරය කරමි.
එ ආදරය වෙනුවෙන් මිය යමි.
එත් මම ඔබට ආදරය කරන එක නොනවත්වමි.
මගෙ එකමපැතුම දෙනෙත් විවර කරන හැම මොහොතකම ඔබ දැකිම පමනි.
මගෙ පලවෙනි පැතුම ඔබ නොවුනද අවසාන පැතුම ඔබම පමනයි.
ඔබ නැතිව දැනෙන පාලුව මට ඉවසා ගත නොහැක.
ඔබයි මගෙ ප්රානය,ඔබයි මගෙ හදගැස්ම,එලෙස ඔබ මා තුල ජිවත් වෙයි.
මට මා අමතක කලද ඔබව අමතක කල නොහැකි තරම් මම ඔබට ආදරය කරමි
එ ආදරෙ නාමයෙන් මිය යමි.
කැමති දෙයක් කරන්න........
මම හැමදාම හිතනවා මේක අහලා අඩනවාද නැද්ද කියලා....![]()


හින්දි එච්චර බලන්නෙ නැහැෆුල්ම එක නෙමෙයි...සමරියක් වගෙ තමා තෙරුම නම්....යලුවෙක්ට හදිසියකට හදලා දුන්න එකක්......

සින්දු දෙකම අව්ලක් නෑ ලස්සනයි... ඔය ෆිල්ම් එක බැලුවේ නෑනේ මන්