~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ එක්ස්ටෙන්ෂන් එක හරියන්නේ නෑ අප්පා හැට පැයක් යනවා හරියට වාක්‍ය යක් අමුනගන්න. මොනාද අනේ ඔයාල පාවිච්චි කරන්නේ සිංහල ගහන්න මට කියා දෙන්න කො.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ එක්ස්ටෙන්ෂන් එක හරියන්නේ නෑ අප්පා හැට පැයක් යනවා හරියට වාක්‍ය යක් අමුනගන්න. මොනාද අනේ ඔයාල පාවිච්චි කරන්නේ සිංහල ගහන්න මට කියා දෙන්න කො.

    මුලින් කියන්න ඔයාට විජේසේකර විදියට ද? පොනටික් විදියට ද පුළුවන් කියල?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ එක්ස්ටෙන්ෂන් එක හරියන්නේ නෑ අප්පා හැට පැයක් යනවා හරියට වාක්‍ය යක් අමුනගන්න. මොනාද අනේ ඔයාල පාවිච්චි කරන්නේ සිංහල ගහන්න මට කියා දෙන්න කො.

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කී බෝඩ් එකෙන් සිංදුව කියනව වගේ... පට්ට...

    ඒ සිංදුවෙ මියුසික් කොහොමත් ලස්සනයිනෙ. ඔව් ලස්සනට ගහනව :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක එතන ගහල කොපි පේස්ට් කරන්න එපයි කරදර නැද්ද .

    මේ ගහන එකත් අවුලක් නෑ වචනෙන් වචනේ එකදිගට ගහපුවම මැදින් කෑලි හැලෙනව නේ. එකක් ගහල පොඩ්ඩක් වෙලා බලන් ඉන්න ඕනේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේක එතන ගහල කොපි පේස්ට් කරන්න එපයි කරදර නැද්ද .

    මේ ගහන එකත් අවුලක් නෑ වචනෙන් වචනේ එකදිගට ගහපුවම මැදින් කෑලි හැලෙනව නේ. එකක් ගහල පොඩ්ඩක් වෙලා බලන් ඉන්න ඕනේ

    කොපි පේස්ට් කරන්නනම් ඕන. එත් එක දිගට ටයිප් කරන්න පුලුවන් නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔපෙර තමා දැන් අව්රුදු ගානක ඉදල..

    මෙයත් රොමාන්තික ඔපෙරාවක් ද? අපිටනම් ඉතින් Add-ons ඕන නිසා කොහොමත් හරියන්නෙ Firefox :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටනම් ඉතින් භාෂාව අවුලක් නෑ. කොහොමත් සිංහල සබ් එක්ක බලන්නෙ. ලයින් ඕඩියෝ තියෙන ඒවට නම් බලන්න කැමති නෑ

    ලයින් ඕඩියෝ කිව්වේ:confused:?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙයත් රොමාන්තික ඔපෙරාවක් ද? අපිටනම් ඉතින් Add-ons ඕන නිසා කොහොමත් හරියන්නෙ Firefox :D

    වටිනා Add-ons මොනවද?

    ඔපෙරා එකට chrome extension සපෝර්ට් කරනවා
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මෙයත් රොමාන්තික ඔපෙරාවක් ද? අපිටනම් ඉතින් Add-ons ඕන නිසා කොහොමත් හරියන්නෙ Firefox :D

    මම ලාස්ට්පාස් විතරයි ද කොහෙද ඇඩොන් එහෙකත කියල පාවිච්චි කරන්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලයින් ඕඩියෝ කිව්වේ:confused:?

    ඔය CAM, R5 වගේ කොපිවල එන Audio තරමක් බලන්න පුළුවන් HD වගේ ඒවට දානව සමහර වෙලාවට. ඒවට තමයි Line Audio කියන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොපි පේස්ට් කරන්නනම් ඕන. එත් එක දිගට ටයිප් කරන්න පුලුවන් නේ
    ඒකනං ඇත්ත. :yes:

    බැලුවේ මේක offline වැඩ කරනවනේ :oo: අපිට බැරිද දන්නේ නා මේක එළකිරියේ ඉන්පුට් බොක්ස් එකට පුට්ටු කරලා මොකක්හරි කරගන්න