මේ එක්ස්ටෙන්ෂන් එක හරියන්නේ නෑ අප්පා හැට පැයක් යනවා හරියට වාක්ය යක් අමුනගන්න. මොනාද අනේ ඔයාල පාවිච්චි කරන්නේ සිංහල ගහන්න මට කියා දෙන්න කො.
මේ එක්ස්ටෙන්ෂන් එක හරියන්නේ නෑ අප්පා හැට පැයක් යනවා හරියට වාක්ය යක් අමුනගන්න. මොනාද අනේ ඔයාල පාවිච්චි කරන්නේ සිංහල ගහන්න මට කියා දෙන්න කො.
කී බෝඩ් එකෙන් සිංදුව කියනව වගේ... පට්ට...

සිංග්ලිෂ් නේ ගහන්නේ. ගුගල් ඉන්පුට් එකේ ගහපු විදිහ.මුලින් කියන්න ඔයාට විජේසේකර විදියට ද? පොනටික් විදියට ද පුළුවන් කියල?
මේක එතන ගහල කොපි පේස්ට් කරන්න එපයි කරදර නැද්ද .
ඔපෙරා දාගනින්
chrome, firefox දෙකේම බැ![]()
සිංග්ලිෂ් නේ ගහන්නේ. ගුගල් ඉන්පුට් එකේ ගහපු විදිහ.
මේක එතන ගහල කොපි පේස්ට් කරන්න එපයි කරදර නැද්ද .
මේ ගහන එකත් අවුලක් නෑ වචනෙන් වචනේ එකදිගට ගහපුවම මැදින් කෑලි හැලෙනව නේ. එකක් ගහල පොඩ්ඩක් වෙලා බලන් ඉන්න ඕනේ
ඔපෙර තමා දැන් අව්රුදු ගානක ඉදල..

මටනම් ඉතින් භාෂාව අවුලක් නෑ. කොහොමත් සිංහල සබ් එක්ක බලන්නෙ. ලයින් ඕඩියෝ තියෙන ඒවට නම් බලන්න කැමති නෑ
?ගිහින් එන්නන් මණ්ඩපියන්ස්.... හෙට උදේම යන්න ඕන... සුභ රාත්රියක් වේවා.....
මෙයත් රොමාන්තික ඔපෙරාවක් ද? අපිටනම් ඉතින් Add-ons ඕන නිසා කොහොමත් හරියන්නෙ Firefox![]()
මෙයත් රොමාන්තික ඔපෙරාවක් ද? අපිටනම් ඉතින් Add-ons ඕන නිසා කොහොමත් හරියන්නෙ Firefox![]()
ලයින් ඕඩියෝ කිව්වේ?
ඒකනං ඇත්ත.කොපි පේස්ට් කරන්නනම් ඕන. එත් එක දිගට ටයිප් කරන්න පුලුවන් නේ

අපිට බැරිද දන්නේ නා මේක එළකිරියේ ඉන්පුට් බොක්ස් එකට පුට්ටු කරලා මොකක්හරි කරගන්න