Play කරනවත් ලස්සනයි, පුංචි ළමයි දෙන්නත් ලස්සනයි...
මුළු ඇගේම music දුවන කෙල්ලෙක්

Play කරනවත් ලස්සනයි, පුංචි ළමයි දෙන්නත් ලස්සනයි...



මෙහෙම වීඩියෝ කරලා yt දාන එකත් ලොකු දෙයක් ලෝකෙට පේන්න.
අතීතය මතක් වුනා![]()


මුළු ඇගේම music දුවන කෙල්ලෙක්![]()
Play කරනවත් ලස්සනයි, පුංචි ළමයි දෙන්නත් ලස්සනයි...
ඒක තමා මෙච්චරකල් පාවිච්චි කරේ, වින්ඩෝස් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ වැඩ කරන්නේ නෑ පිස්සූ නටනවා ඒක
මම ලාස්ට්පාස් විතරයි ද කොහෙද ඇඩොන් එහෙකත කියල පාවිච්චි කරන්නෙ
ඉස්සරනම් ඉතින් ගොඩක් ඒව වැඩ කළා. දැන් වැඩ කරන්නෙ නෑ.
Firebug වෙනුවට දැන් තියෙනවනෙ inbuilt developer tools
Video Auto Play වෙන එකට දාන ඒවත් දැන් ගොඩක් වැඩ නෑ.
Adblock Plus
Nimbus Screen Capture
ViewImage (Google Image Search එකේ අලුත් වෙනස් කමක් ආයිත් පරණ එකක් ඕන නිසා)
Lastpass
Youtube Video Downloader
Grammarly
ඔය වගේ ඒව යූස් කරනව මාත්. අනිත් ගොඩක් අයටත් ඒව දාගත්ත කියල අවුලක් නෑ වාසි මිසක්

ම් ම් ම් ම් ම්
Gecko, Blink මුකුත් නොදනිමි.
හැකිනම් පැහැදිලි කරන්න
ම් ම් ම් ම් ම්
Gecko, Blink මුකුත් නොදනිමි.
හැකිනම් පැහැදිලි කරන්න
ඒව තමයි ඒ ඒ බ්‍රවුසර් එකේ මූලික පටන් ගැන් ම කිවුවොත් හරි. ඒ කියන්නෙ බ්‍රවුසර් එන්ජින් එකෙන් තමයි අපි මේ දකින දේවල් රෙන්ඩර් කරල දෙන්නෙ. මූලික වශයෙන් HTML හා අනිකුත් ඒව.
Gecko කියන්නෙ මොසිල්ලා විසින් හදපු බ්‍රවුසර් එන්ජින් එක. හැදුව විතරක් නෙමෙයි ඉතින් ඒවට නිරන්තර වෙනස්කමුත් එයාල කරනව.
Blink කියන්නෙ ළඟදි ගූගල් අයියට හිතිල හදපු එක. ඒකනම් ගොඩක් ළඟකදි හැදුවෙ.
ඔය වෙනස්කම් නිසා තමයි ගොඩක් වෙලාවට සමහර බ්‍රවුසර්වලට සමරහ HTML5 Features වගේ ඒව සපෝට් කරන්නෙ නැත්තෙ.
Lastpass namath use karanawa![]()

Googlee chrm eka ram killer kenek
ඒක ඉතින් වැදගත්. නැත්තම් ඉතින් පාස්වර්ඩ් ගගහ ඉන්න එපායෙ![]()
ආසයි නේ....![]()