~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීතල යන්න එක්ක ඔන්න කෝපි ගෙනාව....බෙදාගෙන බීපල්ලා. මට එපා මම කලින් බිව්වා.

    එළ එළ නියම වෙලාවට ගෙනාවෙ ස්තූතියි
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අපි ලොගින් වුණ සයිට් වෙන්න ඕන පෙන්නන්නෙ. ඒවල හැක් වුණ අවස්ථාවල ඩේට එළියට ගියානෙ.

    ෆයර්ෆොක්ස් ලොගින් ඩීටේල්ස් අනුව ද දන්නෙ නෑ :rolleyes:

    AAA.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒවත් ඉතින් කොහෙන් හරි අල්ලන්න එපායෙ. මොක ද ටැක්ස් අඩු‍වෙනව කියන්නෙ රාජ්‍යය ආදයම අඩුවෙනව. එතකොට අයවැය පරතරය ඉහල යනවනෙ. ඉතින් ඒකට හරියන්න ආයිත් ණය ගත්තොත් 3,4 ගුණ වෙලා තමයි ඕක අපිට බලපාන්නෙ. මේගොල්ලො මාසෙන් මාසෙට වැඩි නොකර එකපාර මාස හයකට වගේ වැඩි කළානම් හැමදා ම කට්ටය එක එක දේවල් ඉහල දාන එක වෙන්නෙ නෑ.

    කොහොමත් ඉන්දියාවේ කලාට මෙහෙ කරන්නේ නැ
    එන මාසේ අයවැය තියනවනේ. එතකොට මොකක්හරි බොරුවක් කරයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් ඉන්දියාවේ කලාට මෙහෙ කරන්නේ නැ
    එන මාසේ අයවැය තියනවනේ. එතකොට මොකක්හරි බොරුවක් කරයි

    ඉන්දියාවෙත් මිනිස්සුන්ව රවට්ටන්න වගේ කරන්න ඇත්තෙ. 1 රුපියලකින්නෙ අඩු කරල තියෙන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෝහිනී ලේ බොනව කියල කොහෙ ද තියෙන්නෙ? :confused:

    මෝහිනීගේ සින් එක හරියටම දන්නැ පොද්දී එකා අපේ අතට දීලා එයා සාරිය හදාගන්නවා ඊටපස්සේ.....

    *මන් ඉස්සෙල්ලා මොහිනි ලේ බොන කතාව උපමා කලේ අපේ කෙල්ලන්ට ;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩි වැඩක් කරනව :P මම ඔලුව දාල බලල යනවා සරින් සැරේ

    ආව් ආව් මොකක්ද ඒ වැඩේ? කටුස්සියක්වත් හම්බුනාද?

    කටුස්සා නැති මණ්ඩපේ කපුවා නැති දේවාලේ වගේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෝහිනීගේ සින් එක හරියටම දන්නැ පොද්දී එකා අපේ අතට දීලා එයා සාරිය හදාගන්නවා ඊටපස්සේ.....

    *මන් ඉස්සෙල්ලා මොහිනි ලේ බොන කතාව උපමා කලේ අපේ කෙල්ලන්ට ;)

    මොහිනීගේ ගැන කතාවක් ගියාද ? :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෝහිනීගේ සින් එක හරියටම දන්නැ පොද්දී එකා අපේ අතට දීලා එයා සාරිය හදාගන්නවා ඊටපස්සේ.....

    *මන් ඉස්සෙල්ලා මොහිනි ලේ බොන කතාව උපමා කලේ අපේ කෙල්ලන්ට ;)

    ඩ්‍රැකියුලාගෙ මේල් ෆීමේල් වර්ෂන් දෙක ම ඉන්නවනෙ. හැම කෙල්ලෙක් ම ඉතින් ඒ වගේ නෑ.

    සමහර අයනම් එහෙම තමයි. ‍ඩ්‍රැකියුල තව හොඳයි :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව ප්‍රශ්නයක්.........

    අපි subscribed කරපූ ත්‍රෙඩ් අස්සේ අපිට අවශ්‍ය දෙයක් හොයාගන්න ලේසිම හා හොදම විදිහ මොකක්ද?
    (අපි subscribed කරපු ත්‍රෙඩ් විතරයි)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඩ්‍රැකියුලාගෙ මේල් ෆීමේල් වර්ෂන් දෙක ම ඉන්නවනෙ. හැම කෙල්ලෙක් ම ඉතින් ඒ වගේ නෑ.
    සමහර අයනම් එහෙම තමයි. ‍ඩ්‍රැකියුල තව හොඳයි :rofl:

    අපේ මෝහිනිගේ කතාව දන්නවද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොහිනීගේ ගැන කතාවක් ගියාද ? :P

    :yes::yes: ඩොඩෝ පියඹා මා ආකසයේ කියන ගීතය හීනෙන් ගායනා කරගෙන ඉන්නවලු විෂුවල් එකකුත් බලන ගමන් හීනයේ ම. ඒ අවස්ථාවෙ දි මෝහිනී හැබැහින් ඇවිත් ඩොඩෝ දිහා බලාගෙන කල්පනා කරනවලු මෙයාට ළමය ව දීල යනව ද නැද්ද කියල. මෝහිනීට මාර ප්‍රශ්නයක් ලු ‍මොක ද ඩොඩෝ හිනෙන් හිනාවෙනවලු. මෝහිනී අහිංසක දැරිවි නිසා ඕව ගැන වැටහීමක් නැහැනෙ. ඉතිරි ටික බලාගන්න බැරිවුණා මාත් හීනයක් දැක්කෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව ප්‍රශ්නයක්.........

    අපි subscribed කරපූ ත්‍රෙඩ් අස්සේ අපිට අවශ්‍ය දෙයක් හොයාගන්න ලේසිම හා හොදම විදිහ මොකක්ද?
    (අපි subscribed කරපු ත්‍රෙඩ් විතරයි)

    ත්‍රේඩ් එක ඇතුළට ගියොත්නම් ත්‍රේඩ් එක සර්ච් කරන්න පුළුවන්නෙ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes: ඩොඩෝ පියඹා මා ආකසයේ කියන ගීතය හීනෙන් ගායනා කරගෙන ඉන්නවලු විෂුවල් එකකුත් බලන ගමන් හීනයේ ම. ඒ අවස්ථාවෙ දි මෝහිනී හැබැහින් ඇවිත් ඩොඩෝ දිහා බලාගෙන කල්පනා කරනවලු මෙයාට ළමය ව දීල යනව ද නැද්ද කියල. මෝහිනීට මාර ප්‍රශ්නයක් ලු ‍මොක ද ඩොඩෝ හිනෙන් හිනාවෙනවලු. මෝහිනී අහිංසක දැරිවි නිසා ඕව ගැන වැටහීමක් නැහැනෙ. ඉතිරි ටික බලාගන්න බැරිවුණා මාත් හීනයක් දැක්කෙ.

    :(:(:(:(තැලෙන යකඩේ ම තලන්න එපා ෆ්‍රෙන්ඩ්...මට පියාඹන්න බෑ කියල හොඳින්ම දන්නවනේ.....:P:P:P