eka thamaiඅපිව නෙමෙයි ඒ සයිට් හැක් වෙලා ඒවල ඩේට එක එක අය අතට පත්වෙලා තිබුණ එක එක කාලවලදි.
සීතල යන්න එක්ක ඔන්න කෝපි ගෙනාව....බෙදාගෙන බීපල්ලා. මට එපා මම කලින් බිව්වා.
sinhala type karanna amarui speed eka adui gc extension eke
අපි ලොගින් වුණ සයිට් වෙන්න ඕන පෙන්නන්නෙ. ඒවල හැක් වුණ අවස්ථාවල ඩේට එළියට ගියානෙ.
ෆයර්ෆොක්ස් ලොගින් ඩීටේල්ස් අනුව ද දන්නෙ නෑ![]()
ඒවත් ඉතින් කොහෙන් හරි අල්ලන්න එපායෙ. මොක ද ටැක්ස් අඩුවෙනව කියන්නෙ රාජ්‍යය ආදයම අඩුවෙනව. එතකොට අයවැය පරතරය ඉහල යනවනෙ. ඉතින් ඒකට හරියන්න ආයිත් ණය ගත්තොත් 3,4 ගුණ වෙලා තමයි ඕක අපිට බලපාන්නෙ. මේගොල්ලො මාසෙන් මාසෙට වැඩි නොකර එකපාර මාස හයකට වගේ වැඩි කළානම් හැමදා ම කට්ටය එක එක දේවල් ඉහල දාන එක වෙන්නෙ නෑ.
කොහොමත් ඉන්දියාවේ කලාට මෙහෙ කරන්නේ නැ
එන මාසේ අයවැය තියනවනේ. එතකොට මොකක්හරි බොරුවක් කරයි
මෝහිනී ලේ බොනව කියල කොහෙ ද තියෙන්නෙ?![]()

සීතල යන්න එක්ක ඔන්න කෝපි ගෙනාව....බෙදාගෙන බීපල්ලා. මට එපා මම කලින් බිව්වා.

පොඩි වැඩක් කරනවමම ඔලුව දාල බලල යනවා සරින් සැරේ
මෝහිනීගේ සින් එක හරියටම දන්නැ පොද්දී එකා අපේ අතට දීලා එයා සාරිය හදාගන්නවා ඊටපස්සේ.....
*මන් ඉස්සෙල්ලා මොහිනි ලේ බොන කතාව උපමා කලේ අපේ කෙල්ලන්ට![]()

මොහිනීගේ ගැන කතාවක් ගියාද ?![]()

මෝහිනීගේ සින් එක හරියටම දන්නැ පොද්දී එකා අපේ අතට දීලා එයා සාරිය හදාගන්නවා ඊටපස්සේ.....
*මන් ඉස්සෙල්ලා මොහිනි ලේ බොන කතාව උපමා කලේ අපේ කෙල්ලන්ට![]()

ඩ්‍රැකියුලාගෙ මේල් ෆීමේල් වර්ෂන් දෙක ම ඉන්නවනෙ. හැම කෙල්ලෙක් ම ඉතින් ඒ වගේ නෑ.
සමහර අයනම් එහෙම තමයි. ඩ්‍රැකියුල තව හොඳයි![]()
මොහිනීගේ ගැන කතාවක් ගියාද ?![]()

ඩොඩෝ පියඹා මා ආකසයේ කියන ගීතය හීනෙන් ගායනා කරගෙන ඉන්නවලු විෂුවල් එකකුත් බලන ගමන් හීනයේ ම. ඒ අවස්ථාවෙ දි මෝහිනී හැබැහින් ඇවිත් ඩොඩෝ දිහා බලාගෙන කල්පනා කරනවලු මෙයාට ළමය ව දීල යනව ද නැද්ද කියල. මෝහිනීට මාර ප්‍රශ්නයක් ලු මොක ද ඩොඩෝ හිනෙන් හිනාවෙනවලු. මෝහිනී අහිංසක දැරිවි නිසා ඕව ගැන වැටහීමක් නැහැනෙ. ඉතිරි ටික බලාගන්න බැරිවුණා මාත් හීනයක් දැක්කෙ. තව ප්‍රශ්නයක්.........
අපි subscribed කරපූ ත්‍රෙඩ් අස්සේ අපිට අවශ්‍ය දෙයක් හොයාගන්න ලේසිම හා හොදම විදිහ මොකක්ද?
(අපි subscribed කරපු ත්‍රෙඩ් විතරයි)
ඩොඩෝ පියඹා මා ආකසයේ කියන ගීතය හීනෙන් ගායනා කරගෙන ඉන්නවලු විෂුවල් එකකුත් බලන ගමන් හීනයේ ම. ඒ අවස්ථාවෙ දි මෝහිනී හැබැහින් ඇවිත් ඩොඩෝ දිහා බලාගෙන කල්පනා කරනවලු මෙයාට ළමය ව දීල යනව ද නැද්ද කියල. මෝහිනීට මාර ප්‍රශ්නයක් ලු මොක ද ඩොඩෝ හිනෙන් හිනාවෙනවලු. මෝහිනී අහිංසක දැරිවි නිසා ඕව ගැන වැටහීමක් නැහැනෙ. ඉතිරි ටික බලාගන්න බැරිවුණා මාත් හීනයක් දැක්කෙ.



තැලෙන යකඩේ ම තලන්න එපා ෆ්‍රෙන්ඩ්...මට පියාඹන්න බෑ කියල හොඳින්ම දන්නවනේ.....

