ඇස් කරකවන්නේ නං හොඳකට නෙමෙයි..හිමීට මාරු වෙන්න ඕන....
![]()

එහෙම බැලුවොත් කීපයක් පුලුවන්
මං කැමතියි Sh___ කැමති නෑ මට"
මං කැමතියි Sa___ කැමති නෑ මට"
මං කැමතියි Dh___ කැමති නෑ මට"
තව මතක් වුනොත් කියන්නන්![]()

mamath dekka ehema kiyala thiyenawa

armageddon පට්ටඔය වගේ film දැන් එන්නෙත් නැ. Mr. Bruceනේ ඉන්නේ
![]()

ඒ වගේ ෆිල්ම් මං කොහොමත් බලනව. මේ ළඟදිත් මොකක් හරි ලෝක විනාෂ ද මොකක් ද ෆිල්ම් එකක් ඇවිත් වගේ දැක්ක. තාම බැලුවෙ නෑ. අදනම් හොදයි. නාන්ඩ වුන්නෑ
ඒත් මුහූද කැතයි වගේ. මඩ වෙලා![]()

නිකන් කොන් වෙන්න බෑනේ මාත් නයිට් මෝඩ් දාගත්ත ක්රෝම් එකට....![]()
![]()
ඒ කියන්නෙ මං සදා කොන් වෙලා 