~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    giphy.gif


    :lol: :lol: :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම බැලුවොත් කීපයක් පුලුවන් :dull::dull:

    මං කැමතියි Sh___ කැමති නෑ මට" :baffled:
    මං කැමතියි Sa___ කැමති නෑ මට" :baffled:
    මං කැමතියි Dh___ කැමති නෑ මට" :baffled:

    තව මතක් වුනොත් කියන්නන් :lol::lol:


    SSD එකක් අරගෙන ගහන්න. එතකොට හරි :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: mamath dekka ehema kiyala thiyenawa

    ඒකෙ මුල් එක බලල තියෙනව මම. ඉතින් කථාව දාල තිබුණෙ ඒක ම නිසා තමයි මං ‍බැලුවෙ රීමේක් ද කියල :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    armageddon පට්ට :yes::yes: ඔය වගේ film දැන් එන්නෙත් නැ. Mr. Bruceනේ ඉන්නේ :D

    :yes::yes: ඒ වගේ ෆිල්ම් මං කොහොමත් බලනව. මේ ළඟදිත් මොකක් හරි ලෝක විනාෂ ද මොකක් ද ෆිල්ම් එකක් ඇවිත් වගේ දැක්ක. තාම බැලුවෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදනම් හොදයි. නාන්ඩ වුන්නෑ

    ඒත් මුහූද කැතයි වගේ. මඩ වෙලා:nerd:

    ඒ වඩදිය බාදිය සිද්ධියක් නේද? හරියට ම කියන නම මතක නැහැනෙ. වඩදිය ධ? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිකන් කොන් වෙන්න බෑනේ මාත් නයිට් මෝඩ් දාගත්ත ක්‍රෝම් එකට.... :P :P

    අමෝ මමනම් කලු පාට පාවච්චි කරන්නෙ නෑ මොනවට වුණත්. ඇඩෝබි වලට විතරයි :D ඒ කියන්නෙ මං සදා කොන් වෙලා :lol: