patta slow wela moko e
ත්රේඩ් එක ද? මුල් පේජ් එකෙන් ලෝඩ් කළොත් ස්ලෝවු තමයි
patta slow wela moko e
දොන්ත බබක්කට දෙන්ට දෙයක් නැත පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත
ආණ්ඩුවත් හරියට ඉන්දියන් මෙගා නාට්යක් වගේ
කලින් ගැනී නරකයි කියලා divorce කරලා අලුත් ගැනියෙක්ව ගේනවා
ඊටපස්සේ ඒ ගැනී නරක උනාම ආපහු පරණ ගැනී එක්ක මගුල් කනවා


දොන්ත බබක්කට දෙන්ට දෙයක් නැත පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත


දොන්ත බබක්කට දෙන්ට දෙයක් නැත පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත
අයිතිකාරයෙක් ඉන්නවද බලන්න කිවේ, කවුරුත් නැති හින්ද මම ගත්ත.තාම තියෙනවද.....මොකශ කටුස්සාගෙ ඇහැ ගැටුනොත් තුට්ටුවක් වත් ඉතිරි වෙන්නෙ නැලු නේ![]()
අලුත් ගෑණිගෙත් වැරදි තියෙනව. හැබැයි වැඩිහරියක් පරණ ගෑනිගෙ කපටිකම් තමයි ඒව![]()
අයිතිකාරයෙක් ඉන්නවද බලන්න කිවේ, කවුරුත් නැති හින්ද මම ගත්ත.
වැඩේ තියෙන්නේ ඔය ගෑනු දෙන්නා ඇරෙන්න වෙන ගැනියෙක් නැති එකනේ.
දෙන්නගෙන් එකෙක් එක්ක කොහොමත් මගුල් කන්න වෙනවා
තනියෙන් ගොඩයන්න බැ
අද හැම පත්තරේම මුල් සිරස්තලය - මෛත්රී මහින්ද රහස් සාකච්චා අලුත් ආණ්ඩුවක් හදන්න
ඇති යන්තන්අලුත් windows 10 එකේ සිංහල IMEවැඩ නැත්ද? වරෙවු errorඑක හදාගන්නැ
https://www.elakiri.com/forum/showthread.php?t=1871295

තේරුමක් නෑ ලංකාවෙ දේශපාලනය. මුලින් අපේ මිනිස්සුන්ට එලෝ එලෝ නෙලන්න ඕන. ඇයි ඉතින් පක්ෂ කියාගෙන, එක එක දේශපාලුවන්ව රජවරු කරගෙන කඩේ යනවට.
ඕක හරියට කරනවනම් පක්ෂ සේර ම තහනම් කරන්න ඕන. පෞද්ගලික සමාගම් වගේ පඩියට වැඩ කරන සිස්ටම් එකක් ගේන්න වෙනව. පනත් අරව මේව යොජනා කරන්න, අනුමත කරන්න ස්මාට් ෆොන් ඇප් එකක් යොදාගන්න ඕන. ඒක හැම කෙනා ම නියෝජනය වෙන කුලකයන් තෝරල ඒ ඒ අය අතර තියන්න පුළුවන්. අහබු ලෙස තෝරාගන්නා සෑම දෙයක් ම නියෝජනය වෙන මහජනතාව. (හැබැයි එතනදි අහබු වුණත් ක්ෂේත්ර නියෝජනය, සාමාන්ය්ය ඒ ක්ෂේත්ර ගැන දැනුම තියෙන්න ඕන)