මමත්......මට ප්ලැටිනම් වලින් හදපු. මේල පලදනවක් ගෙනත් දෙන කෙනාට මගෙ චන්දෙ දෙනවා.....![]()
ඒ සල්ලි වලින් පාරක් හදල චන්ද 100ක් ගන්නව එකක් වෙනුවට

මමත්......මට ප්ලැටිනම් වලින් හදපු. මේල පලදනවක් ගෙනත් දෙන කෙනාට මගෙ චන්දෙ දෙනවා.....![]()

ඔව් මාධ්‍යනේ සාමාන්‍ය ජනතාවට තොරතුරු දැනගන්න තියෙන ක්‍රමය
මිනිස්සු ආසයි කුණුගොඩවල් දකින්න අහන්න
ඒක මාධ්‍ය දන්නවා උන් ඒවා මාකට් කරනවා
මොකද්ද අද මාත්තුරුකාව, හයිඩ්‍ර ගෙ ගම ද![]()


ඕකනේ ඉතින් බැරි නෝනා සිරිසේන මහත්තයව රෑ10 වෙද්දී නිදිකරවනවා වගේනේ ඔයත්


දැන් මතුවුණ එකක් ඒක. කලින්නම් හෙන මඩවලක හිටියෙ![]()


ඒ සල්ලි වලින් පාරක් හදල චන්ද 100ක් ගන්නව එකක් වෙනුවට![]()
යන්තන් ගොඩ ආවද නැත්තන් තාම මඩවලේද![]()


දැන් මතුවුණ එකක් ඒක. කලින්නම් හෙන මඩවලක හිටියෙ![]()

එරිල ඉන්නෙ. වැස්සක්වත් වැටුණොත් ගොඩ එන්න පුළුවන් වෙයි. හැබැයි ඕනවට වැඩිය වැස්සොත් හුස්මත් හිරවෙයි![]()


තෑබ්ක්ස් මෙයාඔවු ඔබ සුදුසුකම් ලබනව දේශපාලනයේ දෙවැනි වටයට.


අඩේ මට මිස් උනානෙ මගෙ ලගත් තියනව මඩවගයක්![]()

කාට ගහන්න තියාගත්ත ඒව ද? මේක හරියන්නේ නෑ කාල ඈවිල්ලා මොකක්ද උනේ කියල බලන්න ඕන.. නැත්තන් මටත් ළිදේ ඉන්න වෙන්නේ![]()

කාට ගහන්න තියාගත්ත ඒව ද?


අයිස්පලමගෙ නම තමා තියෙන්නෙ මාව වට්ස් අප් බ්ලොක් කරලද කොහෙද සැර වැඩිවෙලා![]()

ඇයි මොකක් ද ගූප් එකක් තියෙනව කිවුව නේද ඉන්න? හරි ඉන්පුට් ටුල් එක හදාගත්තාදැන් දෙන්නං වෙඩි වගේ
![]()

