~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දෙයි දෙයි මිනිහත් අපෙන් කියක් හරි කොටන්න බලාගෙන ඉන්නේ :rolleyes:

    අර කටුස්සගේ කරේ එල්ලන් ඉන්න මාලේ තියෙන්නේ, අන්න ඒක ගන්න.
    උඹේ පඩියෙන් තමයි ඕව අරන් බෙල්ලේ එල්ලගෙන යන්නේ. :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හානෙ මම පොස්ට් 20000 පන්නලා.......:love::love:

    හානේ මන් බලන් හිටියේ 20,000 න් පස්සේ ආපහු එන්නේ නැතිවෙයි කියලා:P
    දැන් ඉතින් වැඩක් නැ 20,000 පැනලානේ. මගෙන් සුබපැතුම් එහෙනම්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    stk107.jpg


    වහිනව හොඳටෝම...