~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:
    She got married last year

    :rofl::rofl: මං එයාගෙ මෙච්චර ෆිල්ම් ගානක් බලල තියෙනව. ඒත් නම දන්නෙ නෑ.

    Bengal Tiger
    Shivam
    Hyper
    Raja The Great
    Oxygen
    Jai Lava Kusa

     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    :yes::yes: ඒක තමයි. ලංකාව ඉන්දියාව වගේ සමාජයන්වල තියෙන බැඳීම් ගැන හිතන්න දෙයක් තියෙනව ඒකෙ. ෆිල්ම් එකක් වුණත්.

    පැය දෙකාමාරකට කිට්ටුයි රනින්ග් ටයිම් එක :D

    ලින්ක් එකක් නැද්ද ඩව්න්ලොඩ්
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    :rofl::rofl: මං එයාගෙ මෙච්චර ෆිල්ම් ගානක් බලල තියෙනව. ඒත් නම දන්නෙ නෑ.

    Bengal Tiger
    Shivam
    Hyper
    Raja The Great
    Oxygen
    Jai Lava Kusa


    Jil (2015) thamai mama issellama baluwe :)

    Oxygen (2018) thiyenawa thama baluwe na

    Scene from Touch Chesi Chudu (2018) :love:


    :love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Jil (2015) thamai mama issellama baluwe :)

    Oxygen (2018) thiyenawa thama baluwe na

    Scene from Touch Chesi Chudu (2018) :love:


    :love:

    Oxygen එක රීමේක් එකක්. ඒත් මං බැලුව ඒක කලින් එකත් බැලුව.

    Tholi Prema තමයි මං තාම බැලුවෙ නැත්තෙ. ඒකෙ හොඳ කොපියක් නෑ.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Structural Engineer kenek hambuna :P

    43239399_1872082639579256_2446897479040368640_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Intel, AMD තරගෙට Processors එවනව. මෙහෙම ගියොත් අපි පාවිච්ච කරන ඒවල නමවත් අහල නැතිවෙයි කට්ටිය :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Owwa parissam karanna amarui.
    Kambi bandinna wage nam OK

    හැමෝ ම ඉතින් එහෙම නැහැනෙ. අවබෝධය, විශ්වසය තමයි ඉතින්. ලංකාවෙ ගැහැණු දැරිවියොත් ඉන්නෙ ඉතින් :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P ඇයිඔයා මොකද්ද පාවිච්චි කරන්නේ

    Core 2 Duo

    දැන් කට්ටියට එන්න තියෙන්නෙ Intel 9th Generation. AMD 2nd Generation 24 Core එකකුත් එනව :rofl::rofl: