~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
එළ එළ. වින්ඩෝස්? ලිනක්ස්? යුනික්ස්? :D

වින්ඩෝස් උඩ ඔරැකල් ඩීබී එකක් දුවන වට්ටක්කයි බයිසිකලුයි වගේ තැනක්. රතු තොප්පිත් කිහිපයක් තියෙනවා
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වින්ඩෝස් උඩ ඔරැකල් ඩීබී එකක් දුවන වට්ටක්කයි බයිසිකලුයි වගේ තැනක්. රතු තොප්පිත් කිහිපයක් තියෙනවා

    එහෙනම් නරක නෑ. ගොඩක් ඒව තියෙනව කියන්නෙ වැඩත් වැඩි ඇති. කලවම් මැල්ලුමක් වගේ නෙමෙයි වෙන්න ඇතිනෙ? :D
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    එහෙනම් නරක නෑ. ගොඩක් ඒව තියෙනව කියන්නෙ වැඩත් වැඩි ඇති. කලවම් මැල්ලුමක් වගේ නෙමෙයි වෙන්න ඇතිනෙ? :D

    මේ වගේ :rofl:

    3.bp.blogspot.com%2F-VcbGZ8KAYRE%2FToRokONGM4I%2FAAAAAAAABBU%2FCnUUihG9usc%2Fs3200%2Fmalay%2Bpickle.JPG
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කෑම එක සැර වැඩියි වගේ. :rofl:

    ඔව් අඩු පාඩුවක් නැහැ. හොදට ලැබෙනවා.
    ඔටුවො ඇවිත් ගුන වයනව ස්ලෝ වෙද්දි.

    ඔයත් සිස්ටම් පැත්තෙද?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව්..එනිසා විතරක් නෙමෙයි.මට එහෙම ඔනිකමක් නැ කෙනෙක් අපහසුතාවයට පත් කරන්න...:D

    අම්මෝ යන්තන් ඇති.... අද ඉඳන් එහෙනං කළු ලියුම් වලට බය වෙන්න දෙයක් නෑ :rofl::rofl::rofl: