~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මොකක් කිව්වා.... ආර් යු කිඩින් මී
zyiZowf.gif

යෙස්...:Pඔයාට කලු ලියුම් එවන එක මම නවත්තන්නෙ නැ...:P
 
cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
ඔව් ඔව්..අයිස්පලම් එකට ආදාල නැ........

කොහොම වෙතත් අපේ පුද්ගලික තොරතුරු ඔයා අතට පත් කරපු සතාව හොයා ගන්න ඕනෙ... :yes:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කොහොම වෙතත් අපේ පුද්ගලික තොරතුරු ඔයා අතට පත් කරපු සතාව හොයා ගන්න ඕනෙ... :yes:

:Pඔයාලාම තමා ඉතින්.......අමතක උනාද මම මේකෙ යන හැම පොස්ට් එකම වගෙ කියවනවා කියලා..;)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොම වෙතත් අපේ පුද්ගලික තොරතුරු ඔයා අතට පත් කරපු සතාව හොයා ගන්න ඕනෙ... :yes:

    හොර එකවුන්ට් එකට අහ වැරදුනා ඔර්ජිනල් එකට සුභපැතුම්
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    :Pඔයාලාම තමා ඉතින්.......අමතක උනාද මම මේකෙ යන හැම පොස්ට් එකම වගෙ කියවනවා කියලා..;)

    මමනන් නම් ගම් මේකෙ දාල නෑ කාගෙවත්.... (මතක විදියට :ආර් ඕ එෆ් එල්: )