මොකක් කිව්වා.... ආර් යු කිඩින් මී![]()
ඔයාට කලු ලියුම් එවන එක මම නවත්තන්නෙ නැ...
ඔයා වැරදි කෙනෙක්ව පටලවගෙන වගේ![]()
මමනන් ආසම ඔය අයිස්පලමව අපහසුතාවයට පත් කරන්න....![]()
Onna Startbucs wahala. Caribou
![]()
Ow aiye sinduwak daagena uyanawa.සංගීතයට සවන්දෙන ගමන් වගේ හදන්නෙ. එළ එළ
ඇසුනම ස්වරය උන් හිටි තැන් අමතක වෙනව නේද?![]()

ඔව් ඔව්..අයිස්පලම් එකට ආදාල නැ........

ඒ නම මට වැඩිය ඇල්ලුවෙ නෑ..කෙසේ වෙතත් තෑන්ක්ස්....කී ප් ද චේන්ජ්....සල්ලි ඉතුරු උනානන්
කොහොම වෙතත් අපේ පුද්ගලික තොරතුරු ඔයා අතට පත් කරපු සතාව හොයා ගන්න ඕනෙ...![]()
ඔයාලාම තමා ඉතින්.......අමතක උනාද මම මේකෙ යන හැම පොස්ට් එකම වගෙ කියවනවා කියලා..
කොහොම වෙතත් අපේ පුද්ගලික තොරතුරු ඔයා අතට පත් කරපු සතාව හොයා ගන්න ඕනෙ...![]()
ඔයාලාම තමා ඉතින්.......අමතක උනාද මම මේකෙ යන හැම පොස්ට් එකම වගෙ කියවනවා කියලා..
![]()
Ow aiye sinduwak daagena uyanawa.
Balu porayak Mathakwenne

මරු පොරයහොර එකවුන්ට් එකට අහ වැරදුනා ඔර්ජිනල් එකට සුභපැතුම්

මමනන් නම් ගම් මේකෙ දාල නෑ කාගෙවත්.... (මතක විදියට :ආර් ඕ එෆ් එල්: )


මාවම අල්ලගන්නේයෙස්...ඔයාට කලු ලියුම් එවන එක මම නවත්තන්නෙ නැ...
![]()


වෙන කවුරුත් නැද්ද 

