~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකනේ අර ඇහැ දාගෙන ඉන්නේ.
    ඔක්කොම ඕප දූප ටික හොයාගන්නව ඉතින් :D
    මු මොකක් හරි ගොසිප් සයිට් කරන එකෙක්ද ගොසිප් පේජ් කරලා සල්ලි හොයන එකෙක්ද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    sxJbWw4.png
    උඹ නේද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෙම් මල් මාලා නෙලා ගොතාලා..ප්‍රේම ප්‍රේමේ විනෝදෙ පාලා...
    ඩොඩෝ කුරුළු ගෙ ගෙලේ දමාලා.. ප්‍රේම ප්‍රේමේ විනෝදෙ පාලා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මල් බබාට ප්‍රේම ලෝකේ මාලිගා තනා..මල් නෙලන්න වාසනාව මටද අත්වුනා....
    ගයා ගී... ගයා ගී...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පෙම් මල් මාලා නෙලා ගොතාලා..ප්‍රේම ප්‍රේමේ විනෝදෙ පාලා...
    ඩොඩෝ කුරුළු ගෙ ගෙලේ දමාලා.. ප්‍රේම ප්‍රේමේ විනෝදෙ පාලා..

    මල් බබාට ප්‍රේම ලෝකේ මාලිගා තනා..මල් නෙලන්න වාසනාව මටද අත්වුනා....
    ගයා ගී... ගයා ගී...

    මොකද මේ ?
    අද තෙමුනද?
    :P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පෙම් මල් මාලා නෙලා ගොතාලා..ප්‍රේම ප්‍රේමේ විනෝදෙ පාලා...
    ඩොඩෝ කුරුළු ගෙ ගෙලේ දමාලා.. ප්‍රේම ප්‍රේමේ විනෝදෙ පාලා..

    මල් බබාට ප්‍රේම ලෝකේ මාලිගා තනා..මල් නෙලන්න වාසනාව මටද අත්වුනා....
    ගයා ගී... ගයා ගී...
    කෑව නම් බිවුව නම් කටුසු ගුලට රිංගලා නිදා ගනින් පිස්
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මු මොකක් හරි ගොසිප් සයිට් කරන එකෙක්ද ගොසිප් පේජ් කරලා සල්ලි හොයන එකෙක්ද

    ඒකත් වෙන්න බැරි නෑ :rofl::rofl:

    මල් බබාට ප්‍රේම ලෝකේ මාලිගා තනා..මල් නෙලන්න වාසනාව මටද අත්වුනා....
    ගයා ගී... ගයා ගී...

    ගහ උඩ දුවද්දි රාමුට්ටියකට වැටිලා:baffled:

    හපොයි මුත්තගේ රා මුට්ටිය :lol::lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අප්පට එහෙමද ?
    අපි දෙන්න ත්‍රෙඩ් එකක් පටන් ගන්න ලැස්ති වෙලා ඉන්නේ...
    බලහන් ඉතින්,මේකා නෑනේ..:baffled:

    ලොකු plan එකක් වගේ දෙන්න එහෙනන්.. :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/9

    අද ලෝක තැපැල් දිනයයි
    සිංහල හමුදාව විසින් පෘතුගීසි හමුදාව පරාජය කල දන්තුරේ සටන අද වැනි දිනක අවසන් විය. (වර්ෂ 1594)
    විප්ලවවාදී චේ ගුවේරා ඝාතනය වුයේ අද වැනි දිනකය (වර්ෂ 1967)