/stats - ude idan wahinawa/akunu gahuwa dan nathara wela/film3 download kara/1english
2 theligu/![]()
කට්ටියට වහිනවද අදත්?
මාත් ගිහින් පස්සේ එන්නන්...
ඊයේ තරම් ම නම් නෑ
ගුඩ් මොර්නින්ග්..............
අර ත්රෙඩ් එකට ලොකු අයියගේ අනුමැතිය ලැබුන.උඹ ත්රෙඩ් එකක් දානවද කොල්ලෝ. අපි ඊට පස්සේ ඒක ලින්ක් එක යවල ස්ටිකි කරගමු...
හෙල්ප් සෙක්ෂන් එකේ දාමු....

ගුඩ් මොර්නින්ග්.............
ඩොඩො ඒක මන් හොයා ගත්තා
ඒත් ත්රෙඩ් එකක් පටන් ගමු
මන් හවස් වෙලා දාන්නම්![]()

/stats - ude idan wahinawa/akunu gahuwa dan nathara wela/film3 download kara/1english
2 theligu/![]()
විසඳන්න පුලුවන් ප්රශ්නයක්නන් කියන්න.![]()

කාලෙකට පස්සේ සෑහෙන්න හිතට වැදුන film එකක් බැලුව.
(An Autumn in London 2013)
![]()


එළ එළ ඒව හොඳ වැඩ.
කිලර් ගොයියා. පාන්දර දෙකට නැගිට්ට ද?![]()


3ta aharunaa.. wassa nisa ayimath nidagaththa.. passe 6ta aharune... patta seethalai neh![]()

තාමත් සීතලයි මාර් විදියට. එහෙනම් දැන් වැව් මාලු මතක් කරගෙන කෑමක් තියෙන්නෙ 