~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සෙදරික් සුභ උපන්දිනයක් වේවා...........

cesVjUB.jpg

ඩොඩෝ ඔය කොල පාට බිම එක බිලා තියෙද.......:rolleyes:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
absinthe එකක්ද ?
නෑ කිසිම කොළ පාට ඇල්කොහොල් එකක් බීල නෑ..:no:

https://goo.gl/images/e9ooAc
මේකමද ඔය...ඔක නම් මරු කියලා මගෙ යාලුවො කියනවා...බිවාම පාවෙන හැගීමක් ලු එන්නෙ.......හැබැයි ශොට්ස් 3කට එහා යන්නත් බැලු...යැවෙන්නෙත් නැති තරම් ලු...
 
cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
Absinthe - Alcoholic beverage

Absinthe is historically described as a distilled, highly alcoholic beverage. It is an anise-flavoured spirit derived from botanicals, including the flowers and leaves of Artemisia absinthium, together with green anise, sweet fennel, and other medicinal and culinary herbs.
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    absinthe එකක්ද ?
    නෑ කිසිම කොළ පාට ඇල්කොහොල් එකක් බීල නෑ..:no:

    මොනපාටවත් ඇල්කොහොල් නොබොන තරමට තමයි හොඳ. ඩොඩෝනම් ඉතින් පාවෙන්න බීල ඇතිනෙ :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    https://goo.gl/images/e9ooAc
    මේකමද ඔය...ඔක නම් මරු කියලා මගෙ යාලුවො කියනවා...බිවාම පාවෙන හැගීමක් ලු එන්නෙ.......හැබැයි ශොට්ස් 3කට එහා යන්නත් බැලු...යැවෙන්නෙත් නැති තරම් ලු...

    මේ ඇබ්සින්ත් නෙමේ...ජර්මන් බ්‍රෑන්ඩ් එකක්...ආයුර්වේද බීමක් වගේ දෙයක්. අදමයි දැක්කේ.ගූගල් කරලා බැලුව.
    https://en.wikipedia.org/wiki/Jägermeister

    ඇබ්සින්ත් නම් බීල නෑ. ඒත් දැකල තියෙනවා. අපේ නංගිගේ යාලුවෙකුගේ තාත්තා ප්‍රන්ශේ ඉඳල එද්දී ගෙනාව.වැඩිපුර ඇබ්බැහි වුනොත් පිස්සු වටෙනවලු.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ ඇබ්සින්ත් නෙමේ...ජර්මන් බ්‍රෑන්ඩ් එකක්...ආයුර්වේද බීමක් වගේ දෙයක්. අදමයි දැක්කේ.ගූගල් කරලා බැලුව.
    https://en.wikipedia.org/wiki/Jägermeister

    ඇබ්සින්ත් නම් බීල නෑ. ඒත් දැකල තියෙනවා. අපේ නංගිගේ යාලුවෙකුගේ තාත්තා ප්‍රන්ශේ ඉඳල එද්දී ගෙනාව.වැඩිපුර ඇබ්බැහි වුනොත් පිස්සු වටෙනවලු.

    අපො ඔව්..මම ඇස් දෙකට දැකලා තියෙනවා ඔය මං කිව්ව එක බිපු කොල්ලො 7 දෙනෙක්....350ml බොතලයක් 7ක් බිවිවා කිවිවාම....එක හදන්නෙ හර්බ් වලින්.....ගංජා ගැහුවා වගෙ ලු....එක්කෙනෙක් කනවා....තව කෙනෙක් බොතලයකට තට්ටු කර කර සිංදු කියනවා..තව කෙනෙක් බොතලයක් බදන් නිදි...තව දෙන්නෙක් ටිවි ප්‍රොගෑම් එකක් ඇක්ට් කරනවා...එක්කෙනෙක් අහස දිහා බලන් ඉන්නවා...අනික් කෙනා බාල්දියක් අරන් රැල්ලට බැන බැන මුහුදෙන් නානවා.
    එක බොන්නෙ රෙඩ් බුල් එක්ක...මෙයලා රෙඩ්බුල් එකයි සොඩා එකයි දෙකම මික්ස් කරලා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොනපාටවත් ඇල්කොහොල් නොබොන තරමට තමයි හොඳ. ඩොඩෝනම් ඉතින් පාවෙන්න බීල ඇතිනෙ :rofl:

    ඇයි කොළපාටට එච්චරම අකමැතිද...?

    එහෙම විශේෂයක් නෑ. ඒත් අපේ ගමේ යාළුවො නම් මාසෙකට සැරයක් හෝ දෙසැරයක් ඔය ලාවට පොඩියට බොනවා....
    02 වසරේදී තමා මුලින්ම අරක්කු වල රස බැලුවේ.
    අවුරුදු 14 වගේ තමයි බියර් වගේ බොන්නේ. අවුරුදු 17, 18 වගේ වෙද්දී පොදු සභාවේ බොන්න අවසර තිබ්බා...
    ඕනෙම දෙයක් කාලයත් එක්ක වියපත් වෙනවා වගේ තමයි බොන එකත් දැන් ඉස්සර වගේ බෑ .....
    අපි බොහොම පොඩි වයසෙන්ම පටන් ගත්තා වගේමයි, බොහොම ඉක්මනට ඒ හැකියාව වියපත් වෙනවා.....

    නෑ ...කොළ පාට බීම බොන්න අවස්තාවක් ලැබුනේ නෑ. එහෙම කොළ පාට බීමක් සාමාන්‍යයෙන් අපි අතරේ නෑනේ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපො ඔව්..මම ඇස් දෙකට දැකලා තියෙනවා ඔය මං කිව්ව එක බිපු කොල්ලො 7 දෙනෙක්....350ml බොතලයක් 7ක් බිවිවා කිවිවාම....එක හදන්නෙ හර්බ් වලින්.....ගංජා ගැහුවා වගෙ ලු....එක්කෙනෙක් කනවා....තව කෙනෙක් බොතලයකට තට්ටු කර කර සිංදු කියනවා..තව කෙනෙක් බොතලයක් බදන් නිදි...තව දෙන්නෙක් ටිවි ප්‍රොගෑම් එකක් ඇක්ට් කරනවා...එක්කෙනෙක් අහස දිහා බලන් ඉන්නවා...අනික් කෙනා බාල්දියක් අරන් රැල්ලට බැන බැන මුහුදෙන් නානවා.
    එක බොන්නෙ රෙඩ් බුල් එක්ක...මෙයලා රෙඩ්බුල් එකයි සොඩා එකයි දෙකම මික්ස් කරලා....

    :lol::lol::lol::lol::lol: