~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම විශේෂයක් නෑ. ඒත් අපේ ගමේ යාළුවො නම් මාසෙකට සැරයක් හෝ දෙසැරයක් ඔය ලාවට පොඩියට බොනවා....
    02 වසරේදී තමා මුලින්ම අරක්කු වල රස බැලුවේ.
    අවුරුදු 14 වගේ තමයි බියර් වගේ බොන්නේ. අවුරුදු 17, 18 වගේ වෙද්දී පොදු සභාවේ බොන්න අවසර තිබ්බා...
    ඕනෙම දෙයක් කාලයත් එක්ක වියපත් වෙනවා වගේ තමයි බොන එකත් දැන් ඉස්සර වගේ බෑ .....
    අපි බොහොම පොඩි වයසෙන්ම පටන් ගත්තා වගේමයි, බොහොම ඉක්මනට ඒ හැකියාව වියපත් වෙනවා.....

    නෑ ...කොළ පාට බීම බොන්න අවස්තාවක් ලැබුනේ නෑ. එහෙම කොළ පාට බීමක් සාමාන්‍යයෙන් අපි අතරේ නෑනේ...

    ඒකත් නරක නෑ. එතකොට අඩුගානෙ ඇබ්බැහි වීමක් නැතුව යනවනෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ඇබ්සින්ත් නෙමේ...ජර්මන් බ්‍රෑන්ඩ් එකක්...ආයුර්වේද බීමක් වගේ දෙයක්. අදමයි දැක්කේ.ගූගල් කරලා බැලුව.
    https://en.wikipedia.org/wiki/Jägermeister


    ඇබ්සින්ත් නම් බීල නෑ. ඒත් දැකල තියෙනවා. අපේ නංගිගේ යාලුවෙකුගේ තාත්තා ප්‍රන්ශේ ඉඳල එද්දී ගෙනාව.වැඩිපුර ඇබ්බැහි වුනොත් පිස්සු වටෙනවලු.
    owa bonawada yako
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒකත් නරක නෑ. එතකොට අඩුගානෙ ඇබ්බැහි වීමක් නැතුව යනවනෙ

    ඇබ්බැහි වීමක් තිබ්බා දැනට අවුරුදු 07 හෝ 08 වගේ උඩදී. පස්සේ තේරුණා ඒක වියදමක් විතරයි කියල.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    zec3un8rzcmblrdlyswb.jpg
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Arraku walin gelawenna amarui. Kaalayak nobie iddi whisky suwanda ibea danenna gannawa.:dull:

    හිත තමයි ඉතින් කොයි දේටත් :D ගැලවෙන්න අමාරුයි කියල හතල ආයිත් බොන්න ගන්නව ද කලින් නොබී හිටපු ඒවටත් එක්ක? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇබ්බැහි වීමක් තිබ්බා දැනට අවුරුදු 07 හෝ 08 වගේ උඩදී. පස්සේ තේරුණා ඒක වියදමක් විතරයි කියල.

    එහෙම තේරුම් ගත්ත එකනම් ලොකු දෙයක්
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    හිත තමයි ඉතින් කොයි දේටත් :D ගැලවෙන්න අමාරුයි කියල හතල ආයිත් බොන්න ගන්නව ද කලින් නොබී හිටපු ඒවටත් එක්ක? :rofl:

    නැහැ අවරුදු 3කින් බීල නැහැ. එත් සමහර දවස් වල හවසට ඔය මම කියපු දේ වෙනවා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ අවරුදු 3කින් බීල නැහැ. එත් සමහර දවස් වල හවසට ඔය මම කියපු දේ වෙනවා.

    මී මැස්ස මලට ඇදෙනව වගේ ඔයත් බෝතලේට් ඇදෙනව? :rofl::rofl: