එහෙම විශේෂයක් නෑ. ඒත් අපේ ගමේ යාළුවො නම් මාසෙකට සැරයක් හෝ දෙසැරයක් ඔය ලාවට පොඩියට බොනවා....
02 වසරේදී තමා මුලින්ම අරක්කු වල රස බැලුවේ.
අවුරුදු 14 වගේ තමයි බියර් වගේ බොන්නේ. අවුරුදු 17, 18 වගේ වෙද්දී පොදු සභාවේ බොන්න අවසර තිබ්බා...
ඕනෙම දෙයක් කාලයත් එක්ක වියපත් වෙනවා වගේ තමයි බොන එකත් දැන් ඉස්සර වගේ බෑ .....
අපි බොහොම පොඩි වයසෙන්ම පටන් ගත්තා වගේමයි, බොහොම ඉක්මනට ඒ හැකියාව වියපත් වෙනවා.....
නෑ ...කොළ පාට බීම බොන්න අවස්තාවක් ලැබුනේ නෑ. එහෙම කොළ පාට බීමක් සාමාන්‍යයෙන් අපි අතරේ නෑනේ...
owa bonawada yakoමේ ඇබ්සින්ත් නෙමේ...ජර්මන් බ්‍රෑන්ඩ් එකක්...ආයුර්වේද බීමක් වගේ දෙයක්. අදමයි දැක්කේ.ගූගල් කරලා බැලුව.
https://en.wikipedia.org/wiki/Jägermeister
ඇබ්සින්ත් නම් බීල නෑ. ඒත් දැකල තියෙනවා. අපේ නංගිගේ යාලුවෙකුගේ තාත්තා ප්‍රන්ශේ ඉඳල එද්දී ගෙනාව.වැඩිපුර ඇබ්බැහි වුනොත් පිස්සු වටෙනවලු.
ඒකත් නරක නෑ. එතකොට අඩුගානෙ ඇබ්බැහි වීමක් නැතුව යනවනෙ

Arraku walin gelawenna amarui. Kaalayak nobie iddi whisky suwanda ibea danenna gannawa.![]()


ඒකත් නරක නෑ. එතකොට අඩුගානෙ ඇබ්බැහි වීමක් නැතුව යනවනෙ
Arraku walin gelawenna amarui. Kaalayak nobie iddi whisky suwanda ibea danenna gannawa.![]()
ගැලවෙන්න අමාරුයි කියල හතල ආයිත් බොන්න ගන්නව ද කලින් නොබී හිටපු ඒවටත් එක්ක? 
ඇබ්බැහි වීමක් තිබ්බා දැනට අවුරුදු 07 හෝ 08 වගේ උඩදී. පස්සේ තේරුණා ඒක වියදමක් විතරයි කියල.
හිත තමයි ඉතින් කොයි දේටත්ගැලවෙන්න අමාරුයි කියල හතල ආයිත් බොන්න ගන්නව ද කලින් නොබී හිටපු ඒවටත් එක්ක?
![]()
නැහැ අවරුදු 3කින් බීල නැහැ. එත් සමහර දවස් වල හවසට ඔය මම කියපු දේ වෙනවා.

