~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... ඒකත් ඇත්ත... සම්පූර්ණ ඇත්ත...

    හිහි ඒකනෙ. මෙහෙමයි ඉතින් බොන එක නොබොන එක ඒ ඒ අයගෙ කැමැත්ත :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බිව්ව කියල සතුටුවෙනව නෙවෙයි මචන් බීල එයා හැසිරෙන විදියෙන් වයිෆ් ගොඩක් සතුටු වෙනවලු. ඒක ඊට පස්සෙන්දත් කියවනවලු එහෙම සීන් එකක්

    සමහර එහෙම අය ඇති. වයිෆ් බොනවනම් කොහොමත් එයා ආස වෙනවනෙ සැමියත් එක්ක බොන්න. ඒක නිසා ඉතින් ඒ වගේ අයට ඒ වගේ ගැලපෙන අය විවිහා වුණා ම ගැටලුවක් නෑ :D බොන එක රටේ නීතියෙන් තහනම් දෙයක් නෙමෙයිනෙ. ඉතින් වරදක් නෙමෙයිනෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර කථාවක් තියෙන්නෙ බිවුව ම සමහරු සිංහයො වෙනව සමහරු කුක්කො වෙනව කියල. ඉතින් සමහර වෙලාවට කුක්කො වගේ වුණා ම යම් ආතල් එකක් ඇති :D සිංහයො වුණාම තමයි වයිෆ්ල අකමැති වෙන්නෙ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද මාතෘකාව - මත්පැන් පානය සහ පවුල් ජීවිතය. ආරාධිත දේශකයින්
    මාලිංග මහතා, ලේ ජයංග මහතා සරා මැතිනිය සහ අන්නාසි ගෙඩියා මහතා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    වයිෆ් බොන්නෙ නෑ යාලුව විතරයි. නිතර නෙවෙයි කොහොමත් සතියකට දෙසැරයක් විතර. මම බොන්නෙ නෑ ඒත් සෙට් එකේ ඉන්නව එහෙම වෙලාවට මම නොබොන නිසා තමයි ඌ ඔය විස්තරේ කිව්වෙ... බීපන් මචං පොඩ්ඩක් කියල...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සංවාදය ආදරය, බීමත්කම අතර පැටලීමක් දකින්න පුළුවන්.......:P:P:P

    මම නම් බොන්නේ කව්රුත් කියන නිසා නෙමේ, අපි මිත්‍රයෝ එකතුවෙනවා බෝතලේ වටා..
    බොන්නේ කා එක්කද කියන එක තමා මට නම් වැදගත්ම.
    සමහර වෙඩින් එහෙම තියෙනවා ගිහින් නොබී එන.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද මාතෘකාව - මත්පැන් පානය සහ පවුල් ජීවිතය. ආරාධිත දේශකයින්
    මාලිංග මහතා, ලේ ජයංග මහතා සරා මැතිනිය සහ අන්නාසි ගෙඩියා මහතා

    :angry::angry::angry::angry:

    මාතෘකාවට ආරම්භය දුන්නේ මම.....ගිහින් මුල් පොස්ට් කියවපිය..
    ගහප් පයින් එකක්..චොප්ප වෙන්න.:baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද මාතෘකාව - මත්පැන් පානය සහ පවුල් ජීවිතය. ආරාධිත දේශකයින්
    මාලිංග මහතා, ලේ ජයංග මහතා සරා මැතිනිය සහ අන්නාසි ගෙඩියා මහතා

    සාරා මෙනවිය නේද? :rolleyes:

    සියලු ම මහත්හොරුන්ගේ ලොකුම මහත්හොරා මහතා හෙවත් කටුස්සා පිළිගැනීමේ කථාව කරනු ලබයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වයිෆ් බොන්නෙ නෑ යාලුව විතරයි. නිතර නෙවෙයි කොහොමත් සතියකට දෙසැරයක් විතර. මම බොන්නෙ නෑ ඒත් සෙට් එකේ ඉන්නව එහෙම වෙලාවට මම නොබොන නිසා තමයි ඌ ඔය විස්තරේ කිව්වෙ... බීපන් මචං පොඩ්ඩක් කියල...

    යාලුවො කියන්නෙනම් කොහොමත් ඉතින් වැඩි හරියක් වලේ දාන්න ම උපන් ජාතියක්නෙ :rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අර කථාවක් තියෙන්නෙ බිවුව ම සමහරු සිංහයො වෙනව සමහරු කුක්කො වෙනව කියල. ඉතින් සමහර වෙලාවට කුක්කො වගේ වුණා ම යම් ආතල් එකක් ඇති :D සිංහයො වුණාම තමයි වයිෆ්ල අකමැති වෙන්නෙ :D

    හ්ම්... හරියටම හරි... ඌ කිව්වෙත් ඒක යාලුවගෙ අධික බාහු ශක්තිය අඩු වෙන නිසා වේදනාකාරී අත්දැකීම් අඩුවෙනවලු... අනික සිද්ධිය සම්පූර්ණම හැඬල් කරන්නෙ බිරිඳලු ඒ දෙකම නිසා එහෙම වෙනව කියලතමයි ඌත් කිව්වෙ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංවාදය ආදරය, බීමත්කම අතර පැටලීමක් දකින්න පුළුවන්.......:P:P:P

    මම නම් බොන්නේ කව්රුත් කියන නිසා නෙමේ, අපි මිත්‍රයෝ එකතුවෙනවා බෝතලේ වටා..
    බොන්නේ කා එක්කද කියන එක තමා මට නම් වැදගත්ම.
    සමහර වෙඩින් එහෙම තියෙනවා ගිහින් නොබී එන.

    කවුද කියන්නෙ ආදරය හා බීමත්කම වෙනම මාතෘකා කියල? ආදරය හා ළඟින් යන එකක් තමයි බීමත්කම.

    ඔව් ඉතින් ඒක තමන්ගෙ කැමැත්තනෙ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :angry::angry::angry::angry:

    මාතෘකාවට ආරම්භය දුන්නේ මම.....ගිහින් මුල් පොස්ට් කියවපිය..
    ගහප් පයින් එකක්..චොප්ප වෙන්න.:baffled::baffled::baffled:
    හරි ආරාධිත දේශකයින් ගේ නම් විතරයි කිවේ ප්‍රධාන දේශකයාගේ නම කියන්න කෝ දුන්නේ නෑ නෙ :P ප්‍රධාන දේශක තුමා අපේ ඩොඩෝ "තටු තියන් බිමින් ගමන්" මහතා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද මාතෘකාව - මත්පැන් පානය සහ පවුල් ජීවිතය. ආරාධිත දේශකයින්
    මාලිංග මහතා, ලේ ජයංග මහතා සරා මැතිනිය සහ අන්නාසි ගෙඩියා මහතා

    මාව ගාව ගන්න එපා......එයාගෙ බිම එයාගෙ කැමැත්ත..හැබැයි ඉතින් එයා බොන එවා අතරෙ මත්වෙන එවා නම් නැ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    යාලුවො කියන්නෙනම් කොහොමත් ඉතින් වැඩි හරියක් වලේ දාන්න ම උපන් ජාතියක්නෙ :rofl::rofl:

    හ්ම්... තේරුම් ගන්න අමාරුයි යාළුවො වුනත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාරා මෙනවිය නේද? :rolleyes:

    සියලු ම මහත්හොරුන්ගේ ලොකුම මහත්හොරා මහතා හෙවත් කටුස්සා පිළිගැනීමේ කථාව කරනු ලබයි
    මෙනෙවිය උනාට මතිනියක වාගේ නෙ පෙනුම ඒ හින්ද මැතිනිය කියමු :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාව ගාව ගන්න එපා......එයාගෙ බිම එයාගෙ කැමැත්ත..හැබැයි ඉතින් එයා බොන එවා අතරෙ මත්වෙන එවා නම් නැ....
    ඕවා කිය කිය බොන්නේ නෑ ඉතින් සමහරු :P සරා ගෙ එක්කෙනා නොබෝනවා නං හොඳයි ඉතින් ඒ සල්ලි වලින් සරාට තව ඇඳුම් ටිකක් හෙම ගන්න පුළුවන් නෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙනෙවිය උනාට මතිනියක වාගේ නෙ පෙනුම ඒ හින්ද මැතිනිය කියමු :P

    උඹ හදන්නෙ මධ්‍ය සාර නැතුව සූර් වෙන්න... ඇවිස්සුනොත් දෙබරෙට ගල් ගැහුව වගේ තමයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ වෙඩක් නෑ ඔයා ඊය.... :P

    :yes::yes: වැඩක් නෑ තමයි මං. හැමෝ ම වගේ කියනව මෙලෝ වැඩක් නෑ කියල :rofl: හැබැයි ඒත් බොන්නෙ නෑ :P