හම්මේ..................... හම්සේ මොකද චුරාලෝ එක පට්ට ගහන ලිස්ට් එකේ උඩින්ම දාගත්තා.......තැන්ක්ස්.............................................................
TV බලන්නේ නෑනේ![]()
මාත් බලන්නෙ නැ..එත් මේක නොබලා බැ......මේකෙ ලස්සන සිංදු තියෙ........


ටිකකින් දාන්නම්.....
ම්ම්ම් ඔව් නෙහ්.. මන් මේ සින්දු ටික ඩවුන්ලෝඩ් කරන ගමන්![]()
hamko hamese churalokale kawda
![]()
ලස්සනයි හැම සිංදුවම එ ෆිල්ම් එකෙ.....





චුරාලො කියන්නෙ සොරකම් කරන්න නෙ...කරලා නෙමෙයි නෙ...එහෙනම් චුරාලියා නෙ..


ඔව් ඔව්ව් අන්න අම්ම බලනවද කොහෙද සින්දුව ඇහෙනවා...![]()

hari itin mokatada dn oka kiyanne sara![]()
aa ow ow music yanawa onna![]()
