Ganan wadi wenna kalin aluth ekak ganna inna aya hadissiyata wikunayi
එහෙම වෙන්න පුළුවන්. කොහොමත් හදිස්සියට අඩුගානට විකුණන ඒවනම් කොයි කාලෙත් තියෙනවනෙ

Ganan wadi wenna kalin aluth ekak ganna inna aya hadissiyata wikunayi

කෙල්ලො කොල්ලො කියල ම නෙමෙයි දෙගොල්ලන්ට ම ඉතින් පිරිසිඳුකම වගේ දේවල් වැදගත්නෙ. සමට නැත්තම් හානිකරයිනෙ.
හ්ම්... කොල්ලොන්ගෙනම් ඉතින් පෞරුෂය... කෙල්ලොන්ගෙනම් ඉතින් ලස්සන.... ඔය මොනව කලත් වැඩක් නෑ අන්ඩර්වෙයා එක ඉඳි ආප්පයක් වගේනම්, ගොඩක් අය සැලකිලිමත් වෙන්නෙ පේන් කොටස් ලස්සන කර ගැනීම ගැන විතරනේ... ඒ වගේම නොපෙනෙන කොටස් පිරිසිදුව තියාගන්නත් ඕන...
(එහෙම කරන්න තමයි වැඩිය පාවිච්චි වෙන්නෙනම්)අනිවාර්යයෙන්
රූපලාවන්‍යය කියන එකෙන් අදහස් වෙන්නෙ ඒ හැමදෙයක් ම තමයි. නැතුව නිකන් රෝහිනිල මෝහිනී කරන එක නෙමෙයිනෙ.(එහෙම කරන්න තමයි වැඩිය පාවිච්චි වෙන්නෙනම්)


සරාට නෙද හින්ට් එක![]()

අපෝ නෑ. මං කිවුවෙ අදකාලෙ සමහර අය පාවිච්චි කරන්නෙ එහෙමනෙ. ඒක ගැන. අනිත් එක රූපලාවන්‍යය ගැන මේ සංවාද මණ්ඩප මුල් කාලෙ ඒවල කථා වුණා. ඒක නිසා එයාට අදාල නෑ ඒ මං කිවුව එක. අපෝ නෑ. මං කිවුවෙ අදකාලෙ සමහර අය පාවිච්චි කරන්නෙ එහෙමනෙ. ඒක ගැන. අනිත් එක රූපලාවන්‍යය ගැන මේ සංවාද මණ්ඩප මුල් කාලෙ ඒවල කථා වුණා. ඒක නිසා එයාට අදාල නෑ ඒ මං කිවුව එක.

මං විහිලුවට කිව්වේ![]()


අනිවාර්යයෙන්
රූපලාවන්‍යය කියන එකෙන් අදහස් වෙන්නෙ ඒ හැමදෙයක් ම තමයි. නැතුව නිකන් රෝහිනිල මෝහිනී කරන එක නෙමෙයිනෙ.(එහෙම කරන්න තමයි වැඩිය පාවිච්චි වෙන්නෙනම්)
හ්ම්... පාරට බැස්සම තියන "යක්කු ගොඩ දාන" පොට් ගාන දැක්කම හිතාගන්න පුලුවන්... අවශ්‍යතාව මොකද්ද කියල....
ලංකාවෙ මාධ්‍යය ආයතනනම් මිනිස්සුන්ව හොඳට ගොනාට අන්දගෙන මාකට් කරනව ඕව සෑහෙන්න. පවු දන්නෙ නැති අය ගොඩක් ඒ වගේ දේවලට අහුවෙනව. හරිනම් ඒ වගේ වැඩසටහන් තහනම් කරන්න ඕන.
ඒ පාර මාතෘකාව රුපලාවන්‍ය ද![]()
ඒ පාර මාතෘකාව රුපලාවන්‍ය ද![]()