~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Imaikkaa Nodigal (2018) පට්ට ෆිල්ම් එක දැන් බලල ඉවර උනේ

    එළ එළ හොල්මන් හිටිය ද? නැත්තම් ත්‍රිලින් විතර ද?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එළ එළ හොල්මන් හිටිය ද? නැත්තම් ත්‍රිලින් විතර ද?

    ඒවා නෑ බන් මිනීමැරුම් කේස් එකක් නිසා.. මරපුවත් පෙන්නන්නේ කොටු කරලා.. එක නෙමෙයි එකේ තියෙන ප්ලැන් එක පට්ට.... බලපන් අනිවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවා නෑ බන් මිනීමැරුම් කේස් එකක් නිසා.. මරපුවත් පෙන්නන්නේ කොටු කරලා.. එක නෙමෙයි එකේ තියෙන ප්ලැන් එක පට්ට.... බලපන් අනිවා

    එළ එළ එහෙනම් ඩවුන්ලොඩ් කරන්න ඕන. ස්තූතියි :D
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Dave Chappelle: You gone have to run this back! Hold on, one second, tho. God damn, nigga, I wasn't ready for that!
    Yo, this gotta make the album
    T.I.: Mmm, Everything I'm playing you is going on the album
    Dave Chappelle: Nigga, this that nitty gritty for the city. That shit is what's up, like.. ding ding ding ding ding ding. Beat sound sneaky as shit! I like that. I like that
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    කෝසල හිනාවක් දාගෙන වාසලට පැමිණ ඇත

    17834179.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගූගල් අයියල ක්ලාස් එකකට වගේ පික්සෙල් එක පෙන්වන්නෙ:rofl::rofl: