~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කලිසමයි ශර්ට් එකයි දෙකම හෝදගත්ත
    උදේ නාපු නැති එකට හරියන්ඩ ඔලුවෙම නෑව

    මල්ලි හැමදා ම නෑමක්නෙ :D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මට ප්‍රශ්නයක්..මේයා පොශ් කෙල්ලෙක් ලු.....
    Poh girl කියන ත්‍රෙඩ් එකෙ දාලා තිබ්බෙ........මට දැන ගන්න ඔනි මේයා පොශ් කෙල්ලෙක් වෙන්නෙ කවර පදනමක් යටතෙද කියල......

    1.කොට කලිසමකට ටිශර්ට් එකක් ඇදන් සිටිම
    2.යට කොටස එලියෙ දාගෙන උඩ කොටස වහගෙන සිටිම.
    3.අයිපොන් එකක් අතෙ තිබිම.
    4.තැඹිලි ගෙඩියට බිම බටයක් දමා තැඹිලි බීම.
    4.හැද සිටින ඩෙනිම් කලිසම ඉරි තිබිම.
    4.ටිශර්ට් එකෙ කොලර් එකක් තිබිම.
    5.ගලක් උඩ ඉදගෙන සිටිම.
    6.කොන්ඩෙ රතුපාටින් ටින්ට් කර තිබිම.
    7.කොන්ඩය පොනිටේල් ආකාරයෙන් සකසා තිබිම.
    8.කරාබු නොදමා සිටිම.
    9.පින්තූරය දැමු පුද්ගලයා පොස් කෙල්ලෙක් මෙලෙස යැයි සිතා සිටිම.
    10.ඉහත සියල්ල.

    ලොල් මේ කෙල්ල ඇත්තටම පොෂ් ද මේ pic එකේ? :eek:

    මන් හිතන්නේ පොෂ් නන් හේතුව 2. සහ 9. :dull:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අහපු එකට උත්තරයක් දෙන්න

    Try to show off that u live a luxury life 24/7 using a few minute impression is concept of being posh these days.

    This girl tried to show off it by being casual. ( Im relaxed, im living the life, i dont care wt the rest of the world says)

    No ear rings
    Revealing her soft bright skin
    Showing the bra edges

    Torn denim to show she follows latest fashion trends
    Ralph Lauren type shirt
    Nice nails

    That simple look while having spent thousands to maintain in background made her posh looking.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හරි අනේ ආයෙ අහන්නෙ නැ.....ඔච්චරටම බනින්න එපා...:confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    big notch
    But no iris scanner
    Design failure

    Design එකනම් ෆේල් කියන්න බෑ. UX ඩිසයින් ටෙක්නික් හොඳට පාවිච්චි කරල කරල තියෙන්නෙ.

    notch එක්කනෙ දැන් ගොඩක් ෆෝන් එන්නෙ.

    iris හා වෙනත් ෆීචරනම් නෑ තමයි.

    හැබැයි නෝමල් යූසර් කෙනෙකුට අවශ්‍යය කරන දේවල් ටික ලේසි කරල තියෙනව එයාලගෙ සොෆ්ට්වෙයාර් වලින්. හාඩ්වෙයාර් අතින් එතරම් හොඳ නැති වුණාට සෝෆ්ට්වෙයා්ර් අතින් සීහෙන හොඳයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද මාතෘකාව - පොෂ් කෙල්ලන්. සංවාදය ආරම්භ කලේ සරා "ඉලපත අතේ" මෙනෙවිය :yes: විශේෂඥ කරුණු දැක්වීම මිස්ටර් "අන්නාසි" මයිසෙල්ෆ් මැතිතුමා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද මාතෘකාව - පොෂ් කෙල්ලන්. සංවාදය ආරම්භ කලේ සරා "ඉලපත අතේ" මෙනෙවිය :yes: විශේෂඥ කරුණු දැක්වීම මිස්ටර් "අන්නාසි" මයිසෙල්ෆ් මැතිතුමා.

    අදහසක් නොකිවොත් ඉලපත එවි ඈ පරාලෙ පැත්තට :P:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද මාතෘකාව - පොෂ් කෙල්ලන්. සංවාදය ආරම්භ කලේ සරා "ඉලපත අතේ" මෙනෙවිය :yes: විශේෂඥ කරුණු දැක්වීම මිස්ටර් "අන්නාසි" මයිසෙල්ෆ් මැතිතුමා.

    පොෂ් කියන්නෙ තනිකර එක එක අය බලන විදියට මිසක් වෙනත් දෙයක් නෙමෙයි.

    සමහරු පොෂ් කියන්නෙ කථාවට, සමහර පොෂ් කියන්නෙ අඳින ඇඳුම කොටවෙන තරමට, සමහරු පොෂ් කියන්නෙ උගත්කම වැඩිවෙන තරමට, සමහරු පොෂ් කියන්නෙ ඉංග්‍රීසි භාෂාව හසුරවන තරමට, සමහරු පොෂ් කියන්නෙ මේකප්එක වැඩිවෙන තරමට, සමහර පොෂ් කියන්නෙ ඇවිදින විදයට, සමහරු පොෂ් කියන්නෙ හැසිරෙන විදියට, සමහරු පොෂ් කියන්නෙ නැලවෙන තරමට etc.

    එක එක අයගෙ කෝනෙන් එක එක අය පොෂ්‍. (තව ඉතින් නම් ගොඩක් කියනවනෙ)

    කාන්තාව වෙළඳ භාණ්ඩයක් කරල තියෙන සමාජයක පොෂ් ද නැද්ද හොයන්න පිරිමියාට කිසි අයිතියක් නෑ