~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා
    කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා ...♪ ♫

    එළ එළ සුවඳ විඳ විඳ ඉන්න :D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    චූටි ළමයෙක්නෙ. බබාට ඒ වයසෙ ළමයිනුත් ඉන්නව නේද? :rofl:

    දැන් එහෙනන් මල් මාමා කියල නම වෙනස් කරන්න කාලේ හරි වගේ :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් එහෙනන් මල් මාමා කියල නම වෙනස් කරන්න කාලේ හරි වගේ :yes::yes:

    ඉස්සරත් කට්ටිය කිවුවෙනම් මල් මාම කියල තමයි බබාට :rofl::rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඉස්සරත් කට්ටිය කිවුවෙනම් මල් මාම කියල තමයි බබාට :rofl::rofl:

    ඇත්තටම බබාල නෑනේ මල් මාමාට. මට දැන් ඒකත් sure නෑ. :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉස්සරත් කට්ටිය කිවුවෙනම් මල් මාම කියල තමයි බබාට :rofl::rofl:

    malmama.jpg

    මල් මාම
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අදහසක් :baffled: අනේ මන්ද ඉතින් පොෂ් කියල වර්ග කරන්න හරි අමාරුයි නෙව. ඉස්සර නං ඉංග්‍රීසි පොඩ්ඩක් පුළුවන් උනාම පොෂ්, දැන් හැමෝම වගේ ඉංගිසි පොඩ්ඩක් දන්නවා, නැත්තන් ඉස්සර කලිසමක් ඇන්දම පොෂ්, දැන් හැමෝම වගේ ඩෙනිම අඳිනව. පොෂ් කියල අපහාස කරාට ටික කාලෙකින් අනික් උනුත් ඒ ගොඩටම යනව

    හරි අදහස කිවා දැන් ඉලපත බිම දාන්න :P

    අනිත් කට්ටිය ඩෙනිමට එද්දි කලින් පොස් අය ඉරිච්ව්හ අදිනව. අනිත් අය ඉරිච්ච අදිද්දි පොස් අය හෙලුවෙන් යනව:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    42068879_242023349798115_1504147579133231104_n.jpg

    මට ප්‍රශ්නයක්..මේයා පොශ් කෙල්ලෙක් ලු.....
    Poh girl කියන ත්‍රෙඩ් එකෙ දාලා තිබ්බෙ........මට දැන ගන්න ඔනි මේයා පොශ් කෙල්ලෙක් වෙන්නෙ කවර පදනමක් යටතෙද කියල......

    1.කොට කලිසමකට ටිශර්ට් එකක් ඇදන් සිටිම
    2.යට කොටස එලියෙ දාගෙන උඩ කොටස වහගෙන සිටිම.
    3.අයිපොන් එකක් අතෙ තිබිම.
    4.තැඹිලි ගෙඩියට බිම බටයක් දමා තැඹිලි බීම.
    4.හැද සිටින ඩෙනිම් කලිසම ඉරි තිබිම.
    4.ටිශර්ට් එකෙ කොලර් එකක් තිබිම.
    5.ගලක් උඩ ඉදගෙන සිටිම.
    6.කොන්ඩෙ රතුපාටින් ටින්ට් කර තිබිම.
    7.කොන්ඩය පොනිටේල් ආකාරයෙන් සකසා තිබිම.
    8.කරාබු නොදමා සිටිම.
    9.පින්තූරය දැමු පුද්ගලයා පොස් කෙල්ලෙක් මෙලෙස යැයි සිතා සිටිම.
    10.ඉහත සියල්ල.
    හම්මෝ
    Nikita Tehani:love::love:
     
    2. තේරෙන්නෙ නෑ.... 1. ත් එක්ක බලද්දි