කවුද මම ද
Ow ow ar kellekge potowak dala kiwe mokaddathread ekaka thibba kiyala
කවුද මම ද
Ow ow ar kellekge potowak dala kiwe mokaddathread ekaka thibba kiyala
සාරා අක්කා පොටෝ දාන්නත් ඉගෙනගෙන
පොස් කෙල්ලෙක්ව දාල තියෙන්නේ![]()

හ්ම්... ඇත්ත එයා මාව හොඳටම දන්නව එදා පන්සලට ආවෙත් නෑ මම ආවොත් කරදරේ ඔයාට නිදහසේ ඔයදේ කරගන්න බැරිවෙයි කියල. හැබැයි ගෙනියන දේවල් හදල දුන්නෙ එයා... පන්සලට යන්ද්දි මග එයාලගෙ ගෙදර තියෙන්නෙ...
මෙතනදි මට දැනුනෙ මෙහෙමයි... උඹ කොච්චර කැපවුනත්. කොච්චර උදව් කලත් ඒව මට වැඩක් නෑ වගේ. මට ඕනි වෙලාවට උඹව ඩස්බින් දානව වගේ හැඟීමක්. එහෙම වෙද්දි මාව ස්ටක් වුනා වගේ... ඇයි අනුන්ගෙ ප්රශ්නයක් මගේ වගේ කරගෙන ඒකට විසඳුම් හොයන්න වෙහෙසිලා ඒ වෙනුවෙන් කල දෙයක් අවතක්සේරු වුනා වගේ හැඟීමක් ආව එච්චරය්...
සාරා අක්කා පොටෝ දාන්නත් ඉගෙනගෙන
පොස් කෙල්ලෙක්ව දාල තියෙන්නේ![]()

මං එහෙම එකක් දැක්කෙ නැහැනෙ
එක්කො එහෙනම් මට ඒ පොටෝ එක පෙන්වන්නෙ නෑමණ්ඩපේ දවස් 2 ක ඇරියස් කවර් කිරීමට සිදුව ඇත![]()
ඔක මහ දෙයක් යැ..ඔක තියෙන්නෙ එ ත්රෙඩ් එකෙ...එ පොස්ට් එක කොට් කරලා ඉමේජ් එක කොපි පෙස්ට් කලා මේකට...![]()


හරි ඉතින් එහෙම දෙයක් හරි ඉගෙනගෙනනේ
කෙල්ලෙක් ගේ ඇදක් දකින්නම ඕනි සාරා අක්කට මොනවහරි ඉගෙනගන්න![]()

මං එහෙම එකක් දැක්කෙ නැහැනෙ
එක්කො එහෙනම් මට ඒ පොටෝ එක පෙන්වන්නෙ නෑ


අර පොස් අක්කියෙක්ගේ පොටෝ එකක් තිබ්බේ
ටිකක් පස්සට ගිහින් බලන්න![]()
එළ එළ මල්ලි. කවර් කරගෙන ඉදිරියට යන්න
කවර් කරන්න පිටු 100ක් තියෙනවා ඒ නිසා වැඩේ අතෑරල දැම්මා

ඇදක් නෙමෙයි නෙ....මට දැන ගන්න ඔනි පොශ් කියන එක මනින්නෙ කොහොමද කියලා....![]()

Between 1939 and 1945, the Nazis murdered over ten million "enemies" of the state, Six million of them european Jews. At the end of the war,
Hitler, Himmler and Goering all escaped justice by taking their own lives.
The remaining mastermind of the Holocaust vanished, and was never brought to trial at Nuremberg. A decade later, most of the world had stopped wondering what became of the head of the ss "Office of Jewish Affairs"... Adolf Eichmann.
-Operation Finale 2018-