~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සාරා අක්කා පොටෝ දාන්නත් ඉගෙනගෙන
    පොස් කෙල්ලෙක්ව දාල තියෙන්නේ :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාරා අක්කා පොටෝ දාන්නත් ඉගෙනගෙන
    පොස් කෙල්ලෙක්ව දාල තියෙන්නේ :P

    ඔක මහ දෙයක් යැ..ඔක තියෙන්නෙ එ ත්‍රෙඩ් එකෙ...එ පොස්ට් එක කොට් කරලා ඉමේජ් එක කොපි පෙස්ට් කලා මේකට...:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... ඇත්ත එයා මාව හොඳටම දන්නව එදා පන්සලට ආවෙත් නෑ මම ආවොත් කරදරේ ඔයාට නිදහසේ ඔයදේ කරගන්න බැරිවෙයි කියල. හැබැයි ගෙනියන දේවල් හදල දුන්නෙ එයා... පන්සලට යන්ද්දි මග එයාලගෙ ගෙදර තියෙන්නෙ...

    මෙතනදි මට දැනුනෙ මෙහෙමයි... උඹ කොච්චර කැපවුනත්. කොච්චර උදව් කලත් ඒව මට වැඩක් නෑ වගේ. මට ඕනි වෙලාවට උඹව ඩස්බින් දානව වගේ හැඟීමක්. එහෙම වෙද්දි මාව ස්ටක් වුනා වගේ... ඇයි අනුන්ගෙ ප්‍රශ්නයක් මගේ වගේ කරගෙන ඒකට විසඳුම් හොයන්න වෙහෙසිලා ඒ වෙනුවෙන් කල දෙයක් අවතක්සේරු වුනා වගේ හැඟීමක් ආව එච්චරය්...

    එහෙම අය ඉන්නව. සමහරු ඉතින් තමන්ට අවැසි දේ වුණාට පස්සෙ තේරුමක් නෑ ඒ අය කියල ඉවත් කරල දානව. එහෙම නැත්තම් ඒ අයට ම අමතක වෙනව වෙන දේවලට හිත යෙදුනම. ඒත් ඉතින් ඔතන තත්වය ඒක ද කියලනම් දන්නෙ නෑ.

    ඔච්චර ම දැනගන්න ඕනනම් ඉතින් සම්යක්ප්‍රයෝගයක් වගේ එකක් පාවිච්චි කරන්න. කෙලින් අහන්නෙ නැතුව, එයාට උත්තර දීල ඒවලට එයා දක්වන ප්‍රතිචාරය බලන්න. හැබැයි මං නම් හිතන්නෙ ඔයා අර මං උඩින් කිවුව විදියට මිනිස්සු ලෝකෙ ඉන්නව කියල හිතල පැත්තකට වෙලා ඉන්න එක හොඳ වෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාරා අක්කා පොටෝ දාන්නත් ඉගෙනගෙන
    පොස් කෙල්ලෙක්ව දාල තියෙන්නේ :P

    :shocked::shocked: මං එහෙම එකක් දැක්කෙ නැහැනෙ :rolleyes: එක්කො එහෙනම් මට ඒ පොටෝ එක පෙන්වන්නෙ නෑ
     

    Kunu_Pada

    Member
    Oct 10, 2018
    12
    1
    0
    අපෙ ගෑනිට බඩ වේලපුහම මට කියල පුකේ ඇරගෙන හොඳ කරගන්නෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔක මහ දෙයක් යැ..ඔක තියෙන්නෙ එ ත්‍රෙඩ් එකෙ...එ පොස්ට් එක කොට් කරලා ඉමේජ් එක කොපි පෙස්ට් කලා මේකට...:P

    හරි ඉතින් එහෙම දෙයක් හරි ඉගෙනගෙනනේ
    කෙල්ලෙක් ගේ ඇදක් දකින්නම ඕනි සාරා අක්කට මොනවහරි ඉගෙනගන්න ;):P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි ඉතින් එහෙම දෙයක් හරි ඉගෙනගෙනනේ
    කෙල්ලෙක් ගේ ඇදක් දකින්නම ඕනි සාරා අක්කට මොනවහරි ඉගෙනගන්න ;):P

    ඇදක් නෙමෙයි නෙ....මට දැන ගන්න ඔනි පොශ් කියන එක මනින්නෙ කොහොමද කියලා....:confused:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :shocked::shocked: මං එහෙම එකක් දැක්කෙ නැහැනෙ :rolleyes: එක්කො එහෙනම් මට ඒ පොටෝ එක පෙන්වන්නෙ නෑ

    අර පොස් අක්කියෙක්ගේ පොටෝ එකක් තිබ්බේ :rofl:
    ටිකක් පස්සට ගිහින් බලන්න :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර පොස් අක්කියෙක්ගේ පොටෝ එකක් තිබ්බේ :rofl:
    ටිකක් පස්සට ගිහින් බලන්න :D

    පෙන්නන්නෙ නෑ මට ඒ ඉමේජ් එක. සමහර ඉමේජ් එහෙම දාන ඒව පෙන්නන්නෙ නෑ එළකිරි එකේ මට
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඇදක් නෙමෙයි නෙ....මට දැන ගන්න ඔනි පොශ් කියන එක මනින්නෙ කොහොමද කියලා....:confused:

    Can you really measure it? Doesn't it change from person to person based on their individual social standard and Open-mindedness? What you consider to be posh could be the norm for them and what they consider to be posh could be taboo to you. :oo:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    Between 1939 and 1945, the Nazis murdered over ten million "enemies" of the state, Six million of them european Jews. At the end of the war,
    Hitler, Himmler and Goering all escaped justice by taking their own lives.
    The remaining mastermind of the Holocaust vanished, and was never brought to trial at Nuremberg. A decade later, most of the world had stopped wondering what became of the head of the ss "Office of Jewish Affairs"... Adolf Eichmann.

    -Operation Finale 2018-

    Fifteen years after the end of World War II, a team of top-secret Israeli agents travels to Argentina to track down Adolf Eichmann, the Nazi officer who masterminded the transportation logistics that brought millions of innocent Jews to their deaths in concentration camps. Hoping to sneak him out of the country to stand trial, agent Peter Malkin soon finds himself playing a deadly game of cat and mouse with the notorious war criminal.
     
    • Like
    Reactions: donkosala