~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩො කිව්වේ gt අයියා sticky කරයි කියලා :D

    ත්‍රේඩ් එක හොඳට ගියොත් කරයි. ඉල්ලුම, කන්ටෙන්ට් එක වගේ බලල.

    මම ලොකු අයියට විස්තරේ පැහැදිලි කරලා කිව්වා. ත්‍රෙඩ් එක දාල ලින්ක් එක එවන්නම් කිව්වා. එයා ok එක දුන්න.
    දැන් මම ලින්ක් එක යැව්වා.එයා බලල ස්ටිකි කරයි.:yes:
    හැබැයි අර කිව්වත් වගේ ත්‍රෙඩ් එක අලයක් කලොත් නම් ඉතිං මොනා වෙයිද දන්නේ නෑ....:confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    දැනටම අලයක් වගේ මටනම් පේන්නේ :lol:
    මන් ත්‍රෙඩ් එකක් දැම්මොත් අනාතයි :lol:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ත්‍රේඩ් එකක් දාල ඇහැවුවනම් හරි.

    https://www.elakiri.com/forum/showthread.php?t=1805571

    11.gif

    mewath check karala balala hari giye naththan thread ekak danawa.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ලොකු අයියට විස්තරේ පැහැදිලි කරලා කිව්වා. ත්‍රෙඩ් එක දාල ලින්ක් එක එවන්නම් කිව්වා. එයා ok එක දුන්න.
    දැන් මම ලින්ක් එක යැව්වා.එයා බලල ස්ටිකි කරයි.:yes:
    හැබැයි අර කිව්වත් වගේ ත්‍රෙඩ් එක අලයක් කලොත් නම් ඉතිං මොනා වෙයිද දන්නේ නෑ....:confused:

    කට්ටිය ඉතින් ඉල්ලනවනම් ත්‍රේඩ් හා ප්‍රයෝජනයක් ගන්නවනම් අවුලක් වෙන එකක් නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනටම අලයක් වගේ මටනම් පේන්නේ :lol:
    මන් ත්‍රෙඩ් එකක් දැම්මොත් අනාතයි :lol:

    කෝ ඔයාගෙ දැරිවිගෙ කථාව? :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කො අප්පා මම ඉල්ලපු ත්‍රෙඩ් එක......මම එක ඇත්තටම ඇහුවෙ.......:confused::confused:

    මන් හොයලා දෙනවා කිව්වේ නෑනේ :frown:
    අනිත් එවුන් හොයලා දේයි

    මටත් ත්‍රෙඩ් හොයාගන්න බැරි නිසානේ ඔහොම එකක් දැම්මේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝ ඔයාගෙ දැරිවිගෙ කථාව? :rolleyes:

    ඒක ඊටත් වඩා අනාතයි :lol:
    ටිකක් ලියාගෙන ගියා. හොදට වැඩේ ඉවර කරගන්න පුළුවන් උනොත් දාන්නම් :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් හොයලා දෙනවා කිව්වේ නෑනේ :frown:
    අනිත් එවුන් හොයලා දේයි

    මටත් ත්‍රෙඩ් හොයාගන්න බැරි නිසානේ ඔහොම එකක් දැම්මේ

    දෙයි දෙයි මේන් කියලා...එකෙන් බ්ලැක්මෙල් කරන්න එපා කිවුවා ට පස්සෙ:frown::frown::frown:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක ඊටත් වඩා අනාතයි :lol:
    ටිකක් ලියාගෙන ගියා. හොදට වැඩේ ඉවර කරගන්න පුළුවන් උනොත් දාන්නම් :D

    මල්ලියා හෙල්ප් එකෙ කොට් කරපු එක එඩිට් කරන්න ප්ලීස්....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් හොයලා දෙනවා කිව්වේ නෑනේ :frown:
    අනිත් එවුන් හොයලා දේයි

    මටත් ත්‍රෙඩ් හොයාගන්න බැරි නිසානේ ඔහොම එකක් දැම්මේ
    hamoma help karawi. gon part wena thanata gena giye natnam.

    eka ekaata mada gahnna tyaagattama katawath oke udaw denna hitenne nea. GT sticky karawi sartakathwaya balala
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැටලුවක් තියෙනව හැබැයි ත්‍රේඩ් හොයල දෙන එකෙනුත් වෙන්න පුළුවන්. සමහර පරණ ත්‍රේඩ් තියෙනව වලිබර, මඩබර, අනවශ්‍යය විදියට උඩට ආවොත් හෙන කේස් යන. ඒව ගොඩක් ඒව ලොක් කරල තිබුණට සමහර ඒව ලොක් කරල නෑ. ඒවගේ ත්‍රේඩ් ආවොත් මොඩ් මහත්වරු ලොක් කරයිනෙ?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මල්ලියා හෙල්ප් එකෙ කොට් කරපු එක එඩිට් කරන්න ප්ලීස්....

    සරා ඉල්ලුවේ කොමර්ෂල් බැංකුවේ කෙල්ලෙකුට හිත ගිය කෙනෙක් ගැනද, එහෙම නැත්තම් සම්පත් බැංකුවේ කෙල්ලෙකුට හිත ගිය එකක්ද? :rolleyes: