~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කේක් කතාවක් ඇහුන ඒකයි .....කෝ කියල බැලුවේ.:P:P

    හැමෝ ම ඔයාව රෝස් කරන්න හදන එකේ මං කේක් කරල ගන්න කියල බැලුවෙ :rofl:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Pineapples-800x416.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර පාත්තයෙක් හිටිය උටත් ඕකමයි වෙන්නේ හැමෝම මරන් කන්න හදනවා :P

    :rofl::rofl: තව පොඩ්ඩක් මිස් වුණානම් පාත්තයව ස්කවි මන්නෙන් ගහල මරන්නෙ
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඩොඩෝ කේක් හදන්න හදන්නෙ. ඔයා අන්නාසි කේක් එකක් හදල දෙන්න එයාට

    Do Do koththuwak hadala :love:, desert ekata annasi cake kamu. :yes:

    koththuwata katus kaali demmata peana ekak nehe wadiya ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Do Do koththuwak hadala :love:, desert ekata annasi cake kamu. :yes:

    koththuwata katus kaali demmata peana ekak nehe wadiya ;)

    :rofl::rofl: කොත්තුවෙ පාට වෙනස් වෙලා ඒක වෙන නමක් තියෙන එකක් වුණොත් එහෙම :shocked::shocked:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සර පාත්තයෙක් හිටිය උටත් ඕකමයි වෙන්නේ හැමෝම මරන් කන්න හදනවා :P

    අර හාඩ් ටෝක් කරපු හාදයද ?
    පට්ට මනුස්සය නේ...සුපිරි ත්‍රෙඩ්, පොස්ට් දැම්මා.
    හැබැයි අර පොලිස් කාන්තාවගේ සීන් එකක්ද කොහෙද දැම්ම.ඊට පස්සේ දැක්කේ නෑ :confused: