nikan cake denawane ithin ekayiමේක හරි කෙළියක්නේ...මේකේ එකාලට මාව කන්නමනේ ඕනේ.
![]()
හම ගහන්නත් ලඟට එන්න එපැයි

upside down pineapple cakeමේකෙ අන්නාසිත් තියෙන නිසා ඕනනම් අන්නාසි කේක් වගේ ඒවත් හදන්න පුළුවන්නෙ.
කොත්තුවෙ පාට වෙනස් වෙලා ඒක වෙන නමක් තියෙන එකක් වුණොත් එහෙම
![]()


upside down pineapple cake
ළඟට යන්න ඕන වෙන එකක් නෑ. දැන් ස්මාට්නෙ හැමතැන ම![]()
dennata set wela karanna kiyanna oneyඒකත් නරක නෑ. එහෙම එකක් හොදයි ඩොඩෝට් බිස්නස් වැඩිවෙයි
රිමෝට් කොන්ට්රෝල්...
හ්ම්... හ්ම්... ඔන්ලයින් හම ගහයි....

ඕව මොනා ද ඉතින්. අන්තිමට ඩොඩෝගෙ කෑල්ලක්වත් ඉතුරු වෙන එකක්න නෑdennata set wela karanna kiyanna oney

හැබැයි දෙන්න එක්ක හදන කේක් කොහොම වෙයි ද දන්නෙ නෑ 
පොඩි එකාගෙ ඔලුව වැදිල. ගනන් ගන්න එපා![]()


මේ අයිස් පලමක් දෙන්නකෝ අනේ අපේ හිටපු අයිස් පලන් මාම අද ආවේ නෑ නෙ
මට පිටසක්වල වරමක් තියනව අනාගතේ ගැන ප්රඩික්ෂන්ස් දෙන්න![]()