~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක කියෙවුව ම මට බහුතර කාන්තාවන්ගෙ ලක්ෂණයක් මතක් වුණා. කවුරු හෝ කාන්තාවක් ප්‍රශ්නයක් අහල ඔයා උත්තර නොදී හිටියොත් හෝ වෙන ප්‍රශ්න අහ අහ හිටියොත් හෝ වෙන දේවල් කියෙවුවොත් ඔයාගෙ බෙල්ල ගහල යයි :rofl::rofl: හැබැයි ඒ කාන්තාවගෙන් වෙන කෙනෙක් ප්‍රශ්නයක් අහද්දි අර කියන සේරම එයා කරලත් උත්තරයක් නොදී හිටියත් කිසිදු දෙයක් වෙන්නෙ නෑ :D

    :rofl::rofl::rofl:
    පිරිමි කාන්තා අතර වෙනසක් තියෙන්නත් එපැයි :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම කියන්න බැහැනෙ. සමහරු සතුට ලෙස දකින එක ම දේ සල්ලි

    ඔව් එහෙම කියන්නත් පුළුවන්.
    සතුට ලෙස සල්ලි දකින මිනිසා තවත් සතුට වෙනුවෙන් සල්ලි හොයනවා
    අන්තිමට මැරෙනකන්ම සතුට හොයලා විතරයි. විදින්න ලැබිලා නැ

    තාත්තලගෙ පැත්තෙන් ඒ කොල්ල සාර්ථකයි. ඒත් ඔයා හිතන්නෙ අනිත් ප්‍රතික්ෂේප වෙන 20% අසාර්ථකයි කියල ද? එයාලට කැමති වෙන තාත්තලත් ඉන්නවනෙ :D

    20%ට අයිති කොල්ලන්ට වඩා 80% අයිති කොල්ලෝ සාපේක්ෂව සාර්ථකයි කියන්න පුළුවන්නේ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුභපැතුම් මල්ලි පෝස්ට් 7k වෙනුවෙන් :D

    ස්තුතියි

    හපොයි 7000 වෙනි පොස්ට් එක ලොකුවට දාන්න හිට්යේ
    අමතක උනානේ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl:
    පිරිමි කාන්තා අතර වෙනසක් තියෙන්නත් එපැයි :P

    ඕව කියල කාන්තාවන්ගෙන් ගුටිකන්න වෙයි ද දන්නෙත් නෑ :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rofl::rofl::rofl:
    පිරිමි කාන්තා අතර වෙනසක් තියෙන්නත් එපැයි :P

    එහෙනම් මල්ලියෙ හොදයි කියලා හිතෙන කෙනෙක් ගෙන් උත්තරයක් අහගත්තා කියලා මට ගැටලුවක් නැ..මොකද නොතෙරෙන දෙකට එක පාරට උත්තරයක් දෙන එක මගෙ සිරිතක් නෙමෙයි.අනික මම සියල්ලදත් කෙනෙක් හො ඊට එහා දැනුමක් තියෙන කෙනෙක් කෙනෙක් නෙමෙයි හැමදෙම එක පාරින් තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් නෙමෙයි..මම බොහොම සාමාන්‍යය කෙනෙක්...අහලා තිබ්බ දෙ නොතෙරුන නිසයි තව ඇහුවෙ..එක පාරින් ඔක්කොම තෙරුම් ගන්න කෙනෙක්ගෙන් ම උත්තරයක් අහගන්න කො...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එහෙම කියන්නත් පුළුවන්.
    සතුට ලෙස සල්ලි දකින මිනිසා තවත් සතුට වෙනුවෙන් සල්ලි හොයනවා
    අන්තිමට මැරෙනකන්ම සතුට හොයලා විතරයි. විදින්න ලැබිලා නැ

    20%ට අයිති කොල්ලන්ට වඩා 80% අයිති කොල්ලෝ සාපේක්ෂව සාර්ථකයි කියන්න පුළුවන්නේ...

    බැහැ. සමහරවිට සාර්ථක ම කොල්ල අර 20% අතරෙ ඉන්න පුළුවන්. අනිත් එක ඒ කාලෙ අනුව එයාල සාර්ථකයි කියල ඒ තාත්තල හිතුවට ඊට පස්සෙ සාර්ථක අසාර්ථක වෙන්නත් පුළුවන්නෙ එයාලගෙ මිනුම් දඩු අනුව ම :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙනම් මල්ලියෙ හොදයි කියලා හිතෙන කෙනෙක් ගෙන් උත්තරයක් අහගත්තා කියලා මට ගැටලුවක් නැ..මොකද නොතෙරෙන දෙකට එක පාරට උත්තරයක් දෙන එක මගෙ සිරිතක් නෙමෙයි.අනික මම සියල්ලදත් කෙනෙක් හො ඊට එහා දැනුමක් තියෙන කෙනෙක් කෙනෙක් නෙමෙයි හැමදෙම එක පාරින් තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් නෙමෙයි..මම බොහොම සාමාන්‍යය කෙනෙක්...අහලා තිබ්බ දෙ නොතෙරුන නිසයි තව ඇහුවෙ..එක පාරින් ඔක්කොම තෙරුම් ගන්න කෙනෙක්ගෙන් ම උත්තරයක් අහගන්න කො...

    අනේ සුදු අක්කි, විහිළුවක්නේ මන් කලේ :sorry:
    මන් දන්නවා අක්කි හරියටම මගේ ප්‍රශ්නේ පැහැදිලි කරගන්න ඕනි නසයි ඇහුවේ කියලා

    අනේ මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ............
    ප්ලීස්...........
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බැහැ. සමහරවිට සාර්ථක ම කොල්ල අර 20% අතරෙ ඉන්න පුළුවන්. අනිත් එක ඒ කාලෙ අනුව එයාල සාර්ථකයි කියල ඒ තාත්තල හිතුවට ඊට පස්සෙ සාර්ථක අසාර්ථක වෙන්නත් පුළුවන්නෙ එයාලගෙ මිනුම් දඩු අනුව ම :D

    80% - 20% කියන්නේ ලොකු පරතරයක්
    තමන්ගේ දුවව දෙන කොල්ලගේ අනාගතය ගැන ඔය 80% ඇතුලේ ඉන්න අය හිතන්නේ නැතිවෙන්න බැ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕව කියල කාන්තාවන්ගෙන් ගුටිකන්න වෙයි ද දන්නෙත් නෑ :rofl:

    ඒකනේ මගේ කට හොද නෑනේ. නැ නැ අත හොද නෑනේ..
    තව පොඩ්ඩෙන් හැමදේටම ඉන්න සාරා අක්කිවත් තරහ කරගන්නවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    80% - 20% කියන්නේ ලොකු පරතරයක්
    තමන්ගේ දුවව දෙන කොල්ලගේ අනාගතය ගැන ඔය 80% ඇතුලේ ඉන්න අය හිතන්නේ නැතිවෙන්න බැ

    හිතනව. දෙමවුපියො කොහොමත් තමන්ගෙ දරුවට හොඳක් වෙන්න තමයි හිතන්නෙ.

    දැන් ඒ උදාහරණය නිසා ‍ඔයා අහපු ප්‍රශ්නය කසාද පැත්තය යන්නෙ.ඒක හරියන්නෙ නෑ :P

    බහුතර පිළිගැනීම කියන දේ ඉතින් අදකාලෙ හැටියට වත්කම් මත ම තීරණය වෙනව කියල ඔයා කියපු දේ පිළිගන්න බෑ. මොක ද මං හිතන්නෙ නෑ වත්කම් විතරක් තිවිල කිසිදු දැනීමක් නැති කෙනෙකුට ඔය 80% අයගෙන් බහුතරයක් කැමති වෙයි කියල.

    අනිත් එක ඔය බහුතරය තව හිතනව පවුල් පසුබිම වගේ දේවලුත්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ මගේ කට හොද නෑනේ. නැ නැ අත හොද නෑනේ..
    තව පොඩ්ඩෙන් හැමදේටම ඉන්න සාරා අක්කිවත් තරහ කරගන්නවා

    ඒකට තරහ ගන්න ඕන දෙයක් නෙමෙයිනෙ. බහුතරයක් කාන්තාවන් ගැන කිවුවට එයා එහෙම කෙනෙක් නෙමෙයිනම් එයාට ඒක අදාල වෙන්නෙ නැහැනෙ. :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකට තරහ ගන්න ඕන දෙයක් නෙමෙයිනෙ. බහුතරයක් කාන්තාවන් ගැන කිවුවට එයා එහෙම කෙනෙක් නෙමෙයිනම් එයාට ඒක අදාල වෙන්නෙ නැහැනෙ. :D

    ඔව් බහුතරයක් කාන්තාවන් ගැන කිවේ
    වැඩි හරියක් ඉන්නේ අමු මැට්ටියෝ

    sara531 ට සමාජය ගැන හොද දැනුමක් තියෙනවා
    ඕන දෙයක් අහලා දැනගන්න පුළුවන්
    (විහිලුවට නෙමේ කිව්වේ)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිතනව. දෙමවුපියො කොහොමත් තමන්ගෙ දරුවට හොඳක් වෙන්න තමයි හිතන්නෙ.

    දැන් ඒ උදාහරණය නිසා ‍ඔයා අහපු ප්‍රශ්නය කසාද පැත්තය යන්නෙ.ඒක හරියන්නෙ නෑ :P

    බහුතර පිළිගැනීම කියන දේ ඉතින් අදකාලෙ හැටියට වත්කම් මත ම තීරණය වෙනව කියල ඔයා කියපු දේ පිළිගන්න බෑ. මොක ද මං හිතන්නෙ නෑ වත්කම් විතරක් තිවිල කිසිදු දැනීමක් නැති කෙනෙකුට ඔය 80% අයගෙන් බහුතරයක් කැමති වෙයි කියල.

    අනිත් එක ඔය බහුතරය තව හිතනව පවුල් පසුබිම වගේ දේවලුත්

    කසාද පැත්තට යනවා වැඩියි තමයි :rofl:

    80% කැමති කොල්ලෝ වත්කම නිසාම කියන්න බැ.
    හැබැයි වත්කමත් ප්‍රධාන අංගයක්
    සමහර වෙලාවට පවුල් පසුබිම, උගත්කමට වඩා සල්ලි මුල් වෙන්න පුළුවන් කසාදෙදි