~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    • Like
    Reactions: sayo

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    නිදිමරන්නෙ නැතුව, වැඩි ස්ට්‍රෙස් එකක් නැතුව ඉන්න වෙයි. ඊට පස්සෙ සාර කියන ඊළඟ ප්‍රතිකර්මය කරන්න

    නිදි මරන්න පටන්ගත්තට පස්සේ තමයි පටගත්තේ.
    දැන් නිදාගන්නවා හරියට. එඅත් ලෙඩේ හොද වෙලා නැහැ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ෂුවර්ද?
    මෙව වේද කරයිද?

    ඇස් වටේ විතරක් කළු වෙනවට මොකුත් නැද්ද ?

    අනෙ ඔනිනම් කරන්න.නැත්නම් කවුරුහරි පන්ඩිතරත්න කෙනෙක් ගෙන් උපදෙස් ගන්න :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබ දන්නවාද ඔබේ ආදරණිය සදාදරණිය උපුල් අයියා මේ පාර කිරියේ ජනප්‍රියම කැරැක්ටුවට හිමි සම්මානයට තරග වදින බව:P ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232

    මේ සංවාද මංඩපය පටන් ගත්තේ උපුලා නේද?:P
    :yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදි මරන්න පටන්ගත්තට පස්සේ තමයි පටගත්තේ.
    දැන් නිදාගන්නවා හරියට. එඅත් ලෙඩේ හොද වෙලා නැහැ.

    දැන් නිදාගන්න එක හොඳයි. නැත්තම් තවත් වැඩි වෙනවනෙ :D
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අනෙ ඔනිනම් කරන්න.නැත්නම් කවුරුහරි පන්ඩිතරත්න කෙනෙක් ගෙන් උපදෙස් ගන්න :angry:

    හරි කරන්නම්. කෝකද වැඩිය හොද, දෙහි එකද තත්කාලිද ?

    ඇස් වටේ විතරක් කළු වෙනවට මොකුත් නැද්ද ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටනම් ඕකට යන්න තියා ළඟින් යන්නත් හිතෙන්නෙ නෑ :rofl:

    ඒ වගේද ගැලරියේ ඉදන් මන්ත්‍රීවරු රන්ඩු වෙනවා බලන් ඉන්නකොට දැනෙන ආතල් එක
    uncut live version
    මර්වින් සිල්වා හිටපු දවස්වල මුලින් ගියේ. කුණුහරුප හොදට අහගන්න පුළුවන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වගේද ගැලරියේ ඉදන් මන්ත්‍රීවරු රන්ඩු වෙනවා බලන් ඉන්නකොට දැනෙන ආතල් එක
    uncut live version
    මර්වින් සිල්වා හිටපු දවස්වල මුලින් ගියේ. කුණුහරුප හොදට අහගන්න පුළුවන්

    :rofl::rofl: ඒව බලන්නනම් එළකිරි එකේ දේශපාලන, ආගම් ත්‍රේඩ් එකක් බලන්න. ලෝකෙවත් නැති ඕන කුණුහරුපයක් තියෙනව